1. Trouble_Maker

    3Wheel accident help

    අවුලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මචන් ත්‍රිවිල් එකේ පොර ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දැම්මොත් උබට චාටර් කන්න වෙයි. ඒ නිසා පැමිණිල්ලක් දාන එකමයි හොද. හැබැයි තවත් පරක්කු වෙන්න එපා. මොකද දැනුත් දවසක් පරක්කු වෙලා. පොලිසියට ගිහින් පැමිණිල්ල දාන්න ගියාම ඒ අය අහයි මොකද මෙච්චර වෙලා ගත්තේ පැමිණිල්ල දාන්න...
  2. Trouble_Maker

    Colombo Motor Show 2015

    නියමයි යලුවා. නිසාන් පැට්‍රොල් එහෙම තිබුනේ නැද්ද? මට යන්න උනේ නෑ ඕක බලන්න.
  3. Trouble_Maker

    මගේ-ජිවිතේ

    මටත් ඒක කල්පනාවට අවා. ඒත් ප්‍රශ්නේ කොහොමද විශ්වාශ කෙනෙක් හොයා ගන්නෙක් කියන එක ගෑනු කෙනෙක් විතරක් එන්නේ නෑනේ පිරිමි විතරක් ගෙදර ඉන්නකොට. ඒ නිසා ජෝඩුවක්‌ව එක්කන් එන්න වෙනවා. කෑම උයන්න එහෙම දන්නෑ පිරිමි කෙනෙක් විතරක් එක්කන් අවොත් හොදයි කියලත් හිතෙනවා, මට වෙලාවකට හිතෙනවා බං මේ ගෙදර ඉඩම එක්කම...
  4. Trouble_Maker

    මගේ-ජිවිතේ

    කසාදයක් බදින්නත් ඕනි තමයි. ඒත් මට හිතෙනවා තව අවුරුදු දෙකක් වත් එකට කල් ගත්තොත් හොදයි කියලා. අනික තමයි මගේ සහෝදරිය කාසද බන්දලා දෙනකන් මට බදින්න හිතෙන්නේ නෑ.
  5. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    මම ඔයාගේ වාහන ගැන ත්‍රෙඩ් එක බලනවා යාලුවා. එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න මාස ගානකට කලින් ඉදලා ඔයාගේ ත්‍රෙඩ් එක බොහොම අසාවෙන් බලන්නේ.
  6. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    ඔන්න මාත් කතාවක් දාන්නං කෝ. මට තිබුනා ටවුන්එස් වෑන් එකක්. ඒක මම ගත්තු පළමුවෙනි වාහනේ. එතකොට මම උසස්පෙළ කරන කාලේ. ලයිසන් ගත්තෙන් එකෙන් ඉගෙන ගෙන. ඉතිං ඔය කාලේ මම ටියුෂන් එහෙම ගියේ ඔකේ. යාළුවෙක් හම්බවෙන්න යන්න,කඩේ ගිහින් පාන් ගෙන්න වගේ දේවල් තමයි ඕකෙන් කරේ. ඉතිං ඔහොම ඉන්නකොට මට හිතුනා මේ වෑන්...
  7. Trouble_Maker

    sanga දේශපාලනයට එන කතා බොරු

    මේ වෙලාවේ ඔය අනං මනං හිතන්නේ නැතිව කප් එක ගෙන්න. අපි ඉන්නවා ඔයාලා එක්ක
  8. Trouble_Maker

    බඩ අල්ලන් හිනා වෙන්න

    :lol::lol::lol::lol::lol::lol:
  9. Trouble_Maker

    Wahana gana dannawada

    ටාටා එකේ සමහර වාහන වලට නං හොද මාකට් එකක් තියෙනවා ලංකාවේ. ටාටා 1210 ලොරි බලන්න. හැබැයි ටාටා එකේ කාර් වගේ වාහන වලට නං එච්චර පිළිගැනීමක් නෑ.
  10. Trouble_Maker

    ඉඩමක තක්සෙරුව-කටුබැද්ද පැත්තේ ?

    මගේ නං අදහසක් නෑ. ඒත් ඔන්න බම්ප් එකක්
  11. Trouble_Maker

    <<<<<බුද්දගේ අම්මට එන්න කියාපිය>>>>>

    රිපෝර්ට් කළා මචන්. ෆේස්බුක් ඔන්ලයින් ඉන්නා මගේ යාලුවෝටත් යවන්නන්
  12. Trouble_Maker

    මගේ-ජිවිතේ

    මම එළකිරි ඒකෙ අලුත් මෙම්බර් කෙනෙක්. මුලින්ම දාන ත්‍රෙඩ් එකත් මේක තමයි. මට අවුරුදු 26 යි. බිස්නස් කරන්නේ. ගෙදර ඉන්නේ මම සහ තාත්තා තමයි. අම්මාත් ලගදි ගියා වෙනත් රටක පදිංචි වෙන්නම. මට ඉන්නේ එක් සහෝදරියක්. එයත් විදේශ රටක සේවය කරන්නේ. හැබැයි මාස දෙකකට සැරයක් විතර ලංකාවට ඇවිත්,ගෙදරත් ඇවිත් දවසක් විතර...
  13. Trouble_Maker

    Help Sinhala Subtitles

    බම්ප්
  14. Trouble_Maker

    A really nice LOVE song,,,,

    බම්ප්
  15. Trouble_Maker

    90's ටෙලි නාට්‍ය

    බම්ප්
  16. Trouble_Maker

    පියවි ඇස රවටන ස්වභාව ධර්මය

    මාත් හිතුවේ මේ යාලුවෝ කියලා
  17. Trouble_Maker

    පැදුරු සාජ්ජේ

    නියමයි යාලුවා. ආඩම්බරයි ඔයාගේ තාත්තා ගැන. මම ත්‍රෙඩ් එක බුක්මාර්ක් කරගත්තා.

    No contents