1. Trouble_Maker

    අම්මගෙ යහපාලනේ

    මේ ස්ථානය සහ අවට හදන්න සල්ලි දුන්නේ ලෝක බැංකුවේ හෝ ආසියානු සංවර්ධන බැංකුව. ඊට පස්සේ මේක හදන්න යොදාගත්තේ,නඩත්තු කලේ හමුදාව. එව්වට සල්ලි යෙදෙව්වේ නාගරික සංවර්ධන අධිකාරියෙන් සහ ආරක්ෂක අංශ වලින්. ඉතිං ඊට වඩා හොද නැද්ද මෙතනට එන අයගෙන් මුදලක් අරන් එක මෙහිම නඩත්තුවට යොදන එක. මොකද කලින් කරා වගේ නාගරික...
  2. Trouble_Maker

    Van modifications

    මම කඩවත හරියෙන් කොළඹ පැත්තට යනකොට දැක්කේ. හොදටම හදලා තියෙනවා බස් එක යාලුවා.
  3. Trouble_Maker

    කතරගම-නවතින්න

    කතරගම ගිහින්ම නැද්ද? වෙලාවක් තියෙනවා නං ගිහින් බලන්න. කමති නං පුජා වට්ටියකුත් හදාගෙන ගිහින් බලන්න.
  4. Trouble_Maker

    Van modifications

    මේ වාහන වල එන්ජින් එහෙම හොදද මචං? මම දවසක් දැක්ක ඔයාලගේ රෝසා බස් එක. මම හිතන්නේ ඉස්කෝලේ ළමයි වගයක් හිටියද කොහෙද බස් එකේ.
  5. Trouble_Maker

    Friday Pitakotuwe kada wahanawada

    සිකුරාදා දවල් 12 ඉදලා 2 වගේ වෙනකන් මුස්ලිම් අයගේ කඩ වහනව ඒ අය පල්ලියට යන නිසා. හැබැයි දෙමල,සිංහල අයගේ කඩවල් ඇරලා තියෙන්නේ. ඉරිදා නං සිංහල,දෙමල,මුස්ලිම් ගොඩක් අයගේ කඩවල් වහනවා. පිටකොටුවේ විතරක් නෙමෙයි, ඒ අවට ආමර්විදිය, පංචිකාවත්ත වගේ තැන් උනත් ෂුවර් නෑ.
  6. Trouble_Maker

    කතරගම-නවතින්න

    කතරගම දේවාලෙට, විහාරෙට යන්නේ. දේවාලේ තියෙනවා කතරගම දෙවියන් වෙනුවෙන් යාතිකා කරලා පුජාවල්.
  7. Trouble_Maker

    alto 800 central lock

    බම්ප්
  8. Trouble_Maker

    අම්මගෙ යහපාලනේ

    කලින් නං මේ ස්ථාන නඩත්තු කලේ නාගරික සංවර්ධන අධිකාරිය සහ හමුදාවේ අයනේ. දැන් ඉතිං හමුදාවේ අය මේ වගේ වැඩ වලට ගන්නේ නැති නිසා, ඒවා නඩත්තු කරන්න වෙනම කට්ටියක් ගන්න ඕනි වෙලා ඇති. ඒ අයට පඩි නඩි ගෙවන්න එහෙම සල්ලි ඕනින
  9. Trouble_Maker

    කතරගම-නවතින්න

    ස්තුතියි යාලුවා. මම මේකට කෝල් කරලා බලන්නම්.
  10. Trouble_Maker

    මගේ-ජිවිතේ

    :nerd::nerd: හොද පිරිසිදු කෙනෙක්ද? නම්බර් එක පීඑම් කරන්නකෝ. මම තාත්තට දෙන්නම් කතා කරන්න කියලා. එයාට තේරෙනවා ඔය මිනිස්සු ගැන. :rolleyes::rolleyes: :yes::yes: :D
  11. Trouble_Maker

    කතරගම-නවතින්න

    ඔය කියන්නේ මේ පහලින් යාළුවෙක් දාලා තියෙන http://www.sltda.lk/sltda_reservations කියන එකම නේද? ඒක නං සුපිරි වගේ. කලින් කෝල් කරලා,බුක් කරලද යන්න ඕනි? මේ සිලෝන් ටුවරිස්ට් බෝර්ඩ් එකේ රෙස්ට් හවුස් එකද? කලින් කෝල් කරලා,බුක් කරලද යන්න ඕනි?
  12. Trouble_Maker

    කතරගම-නවතින්න

    ඔව්. ඒත් පොඩ්ඩක් අහලා බැලුවේ මේ අයත් නතර වෙලා තියෙන, හොද තැනක් ගැන.
  13. Trouble_Maker

    කතරගම-නවතින්න

    මේක තියෙන්නේ තණමල්විල නේද? අපි කතරගම යද්දී හයිවේ එකෙන් දාලානේ යන්නේ. එතකොට ඔය පැත්තට යැවෙන්නේ නෑ. අනික් පාරෙන් යනවා නං හොද තැනක් වගේ නවතින්න. ගුගල් කරලා බැලුව මේක. මම හිතන්නේ හොද නිස්කලංක තැනක් වගේ. කෝල් එකක් දීලා බලන්නන් කෝ.
  14. Trouble_Maker

    පන්දහසක් දාපු බැංකු පොත බැංකුවට දුන්නාම &#3515

    මගේ එකවුන්ට් තියෙනවා රජයේ බැංකු දෙකක, පෞද්ගලික බැංකු තුනක. හැබැයි මට නං ඔහොම් දෙයක් වෙලා නෑ. කරන්ට් එකවුන්ට් එක තියෙන බැංකුවේ, ඒ බ්‍රාන්ච් එකේ අනිත් සේරම වගේ කස්ටමර්ස්ලා හොද හොද බිස්නස් කරන අය. ඉතිං මම එකවුන්ට් එක ඕපන් කරද්දී මැනේජර් එක්ක කතාකර කර හිටියා. එතකොට එයා කිව්වා,මේ බ්‍රාන්ච් එක...
  15. Trouble_Maker

    මගේ-ජිවිතේ

    පොලිස් රිපෝර්ට් එකකුත් අරං එන්න කියන්න ඕනි කවුරු හරි වැඩට ගන්නවා නං. තාත්තාගේ කෑම බීම ටික, ගෙදර ඇතිකරන බලුපැටියගේ කෑම ටික දෙන එක එහෙම තමයි ලොකුම ප්‍රශ්නේ. කොහෙහරි ගියත් එදාම එන්න වෙනවා ඒ නිසා. පහුගිය දවසක දවස් දෙකක් ගමනක් යන්න වෙලා මම සිකයුරිටි සර්විස් එකකට කතා කරලා පොරක් ගෙනත් නවත්තලා ගියේ...
  16. Trouble_Maker

    මගේ-ජිවිතේ

    එහෙම්ම කියන්නත් බෑ ඉතිං. අපේ පවුලේ ඉන්නේ මමයි,මට තව එක සහෝදරියකුයි විතරනේ. ඉතිං අම්මා, තාත්ත අපි දෙන්නා ලග වෙන වෙනම ඉදියි. දැන් ඉතිං තාත්තයි මායි තමයි ගෙදර ඉන්නේ. අපි කැමති හැමෝම අපි ලග ඉන්නෙත් නෑ, එයාලට ඉන්නත් බෑ තමයි.
  17. Trouble_Maker

    ඇයි බං ටෙලිකොම් අපිව මෙහෙම රවට්ටන්නෙ ? :(

    උබේ වයිෆයි තියෙනවද? වෙන කවුරුත් බානවද දන්නෑ.
  18. Trouble_Maker

    කතරගම-නවතින්න

    පුජාවට යන්නේ. තාත්තාත් එක්ක බං යන්නේ. තාත්තා ගෙදරමනේ ඉන්නේ. ඉතිං කැමති කතරගම යන්න.

    No contents