මචං,
මම හිතාගෙන ඉන්නේ හෙට අනිද්දා දිහාවේ කතරගම ගිහින් එන්න. හැමදාම කතරගම ගියාම මම එදාම අපහු එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම කරනෙන් දවල් දොළහට එකට කොළඹ ඉදලා යනවා. ඊට පස්සේ හවස් වෙනකොට කතරගමට ගිහින් කොහේ හරි තැනකින් කාමරයක් අරන් නාලා එහෙම,අලුත් සූට් එකක් ඇදගෙන දේවාලේ හවස පුජාවට ඉදලා ආයේ එහෙම්ම...