1. gama22

    ලිංගික ඉන්නෝ රෝගය හැදිලද කියල දැනගන්නේ ම&#3545

    ඔව් බන් සමහර අඩුකුලේ ඒවාවල අමුවෙන්ම.දෙනවා . අනික දැන් ට්‍රෙන්ඩ් එකක්‍ තියෙනව බස් වල කෝච්චි වල අහම්බෙන් සෙට් උන විදිහට ගොන්නු ඉන්නවා . අපේ උන් හිතන්නේ හරි තමා මගේ ටැලන්ට් එකට තමා ඒකි සෙට් උනේ කියලා ක්ෂනික කෙලිනවා. කොහේ හරි කාමරය අස්සට ගෙනියලා. ආයේ බඩු බනිස් ඈ.
  2. gama22

    චන්දෙට කලින් අන්තිම tread එක .. 🛢️🧭☎️

    වැරදි බන් සීයට සීයට 25-27 % අතර එන්නේ? දැන් ගොඩක් පැන්න උන් නීශ්ශබ්දයි නේද? උන්දන්නවා සීන් එක රෙවිලා ඉන්නේ කියලා
  3. gama22

    ලිංගික ඉන්නෝ රෝගය හැදිලද කියල දැනගන්නේ ම&#3545

    ඔය spa වලට රිංගන උන්ට කෙලවෙන එක කෙලවෙන වාමයි. දැන් බඩු ඉන්නේ spa වල තියෙන අසහනේට අමුවෙන්ම කෙලලා පස්සේ විදෝනවා. HIV ලංකාවේ වැඩිවන ප්‍රතිශතය 300% යි. ගොඩක් ඔය ඉස්කෝලේ යන පොඩි උන් තමා මේකේ ගොදුරු වෙන්නේ.
  4. gama22

    සජිත් දෙරණට පොල්ල තියයි 🔴

    මේක හරියටම හරි නේ..........
  5. gama22

    හෙට(18) දෙරණ 360 මොනවා වෙයිද? සීයා එයිද? සජ්ජා වගෙ කට්ට අස්සෙ රිංගයිද?

    රනිලා ඕක කරනවා. ප්‍රශ්න ටිකයි පිලිතුරු ටිකයි දීලා හරි.
  6. gama22

    අනුරය දිනයි ව⁣ගේ නේද බන්.

    කැන්නසිං යනකොට මිනිස්සු කියන කතා පිස්සු හැදෙනවා . උන් එනකන් ඉන්නේ රනිලා නාමල් සජියා... මේ ගොඩක් නගරේ.. ගම්වල අනුරට සජියාට ජන්දේ තියෙනව අතලොස්සක් ඉන්නවා නාමල්ට සහ රනිල්ට. ඔන්න ඕකයි තත්වේ. රනිලාට නාමල්ට කොල බෙදන්න එවුන් නෑ. සල්ලිදීලා එවන්නවත්.
  7. gama22

    Jalani dan sajiyata mona kiyanawa athida

    තෝ මෝඩ මූසල @$&&@@& ගං කබරයා ලියලා දෙන එක කියෝගන්න බැරුව දිලිත්ට කියලා රෙකෝඩිං එකක් දාගන්නවත් තොට උවමනාවක් නෑ අපරාදේ මගෙයි මල්ලිගෙයි සල්ලි... ඇදුමුත් මැහුවා ආර්‍යව වෙන්න බම්බුව....
  8. gama22

    එන සිකුරාදා 20 රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත්?

    මොකුත් වෙන්නෑ අනුර ජනාධිපති වුනාම අමාත්‍යංශ සියල්ල ජනාධිපති යටතට ගන්නවා. ව්‍යවස්ථාවට එකගයි යන යකා කොරහත් බිදන් යනවා කියන්නේ ඕක තමා ඒත් රනිලාට වාසියක් නෑ. අනුරට කෙලවන්න ගියාට වැඩක් නෑ. ඒක තමා සනිලාගේ මාමාණ්ඩි හදපු ව්‍යවස්ථාව .
  9. gama22

    දෙරනෙ කළිඳු ආහාපු ප්‍රශන ?

    පාරට තාර දැම්මම . දෙන පොරොන්දු වලට අහුවෙලා වගේම බත් පැකට් එකටයි බෝතලේටයි ජන්දේ දෙන උන්ගෙන් මොන හරි තීරණද බන්
  10. gama22

    3% daka thethwei.

    NPP හින්දා..........
  11. gama22

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    සිරාවට කිසිම හැකියාවක් නැති පුස් මනුස්සයෙක් කියලා තේරුනා o/L fail උණ එක අහන්න දෙයක්ද ? ලියලා දෙන උත්තරේ වත් මතක නැති කොට ඔච්චර edit කරලත් මූ හාන එක වහගන්න බැරි උනා අඩේ කරුමෙටවත් ජානාධිපති උනොත් ගෝඨා 3.0 වත් වෙයි නේ?
  12. gama22

    සුපිරි අත්හදා බැලීමක් කරපු බංගලි අරගල සැප දොරේ ගලයි ! නෂ්ටික බලගාරේ වැඩ නතර කරයි ! #සැපloading

    ඔව් ඒත් ණය ගෙවීම නතර කරලා පිට රටින් එන යම් ප්‍රේශණ පප්‍රමාණයක් ආවා ඒවා ඉතුරුයි ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් ණය ප්‍රමාණයක් හම්බුනා. රටෙන් පිටට යන ඩොලර් ප්‍රමාණය අවම උනා මිනිස්සු භාණ්ඩ මිලදී ගැනීම අඩු කරා, වාහන ආනයන කිරීම නැවැත්තුව , ඉන්දියන් crdit line එකෙන් බෙහෙත් ගේන්න හම්බුනා මේකට...

    No contents