1. gama22

    පච අනුරට වඩා සජියා හොදට මුහුණ දුන්නා ... ආයේ කතා දෙකක් නෑ.. ඔබේ අදහස් පවසන්න..

    ඒ ඒ බන්ස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වගේ සජියගේ ෆෑන්ස්ලාට බරපතල දේවල් තේරෙන්නෑ බන්. අපි මුල ඉදන්ම කිව්වා සජියා පිම්බුවාට වැඩක් නෑ ඇතුලේ හිස් කියලා. ඊයේ උත්තර ලියලා record කරලා edit කරලත් ඒත් Fail... ඉතින් කොහොමද රටක් පාලනය කරන්නේ. ඒ උබට සල්ලි ගෙවන්නේ සජිත්ද, පොඩි මයිනාද නැත්තන් නාකි පප්පාද ...
  2. gama22

    අනුරත් අන්තිමට පිළිගනී

    අදට නිදාගනින් පල . හෙට වරෙන් උදෙන්ම...
  3. gama22

    අද අනුර ඉවරයි...LIVE🔴 Derana 360 | අනුර කුමාර දිසානායක : වැඩසටහනම අපිරියා කළා

    කමක්.නෑ බන් අපි ඕකෙන් මනින්නෑ ජන්ද දායකයෝ. උබලට වැලේ වැල් නැති උනාට අපි නියම ශක්තිමත් බිම් මට්ටමේ යාන්ත්‍රනයක් තියෙනව . අඩුම තරමේ නාමල් හරි රනිලාගේ හරි කොල කෑල්ලක් ගෙනත් දෙන්න එකෙක් නෑ. සජිය 1500/= ක් දීලා එවලා තිබ්බා එකෙක් . කොලේ දීලා දුවනවා...😅😅
  4. gama22

    අද අනුර ඉවරයි...LIVE🔴 Derana 360 | අනුර කුමාර දිසානායක : වැඩසටහනම අපිරියා කළා

    අපිට අමුතුවෙන් නැතිවෙන්න දෙයක් නෑ මේදක්වා තොපි වගේ හැත්ත ජන්දේ පාවිච්චි කරලා ඒවගේ ප්‍රතිඵල අපිත් පරිප්ප කෑවා. උබට සල්ලි ගෙවන රාජපක්ෂලා , රනිලාගේ කෙරුවාව අපි හොදට දැකලා විදලා තියෙනව . උබ නිකන් පුස් මනුස්සෙයක් බන් කදයි බඩයි තියෙන .
  5. gama22

    අද අනුර ඉවරයි...LIVE🔴 Derana 360 | අනුර කුමාර දිසානායක : වැඩසටහනම අපිරියා කළා

    ඉතින් ඇයි උබ චූන් වෙන්නේ 21 පස්සේ උබේ රස්සාවට කෙලවෙන්න පුලුවන් ඒක හරි ඒත් උබට ඒවා නවත්තන්න පුලුවන්ද ?

    No contents