ඔන්න කාලෙකට පස්සේ පොඩි නිවාඩුවක් හම්බුනා ඒ හින්ද පොඩි travel thread එකක් දාන්න හිතුවා.. මේ මගේ 2013 දී දාන පළවෙනි thread එක.. last summer එකේ පොඩි brake එකක් හම්බුන හින්දා හිතුවා වැනීසිය බලන්න යන්න... about venice (http://en.wikipedia.org/wiki/Venice)
1. මුලින්ම london වල gatwick airport එකෙන්...