Australia ගිය අයගේ ඇත්ත කතන්දරය.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බන්ටු;14236102 said:

    පට්ට ඩයල් එකක් නේ බන් :D මමත් channel එකේ එක්කොම videos බැලුවා කියලා වැඩැක් නෑ සිරාම තමා :cool:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පට්ට ඩයල් එකක් නේ බන් :D මමත් channel එකේ එක්කොම videos බැලුවා කියලා වැඩැක් නෑ සිරාම තමා :cool:

    මු අපේ පන්තිවල හිටපු පොරක් මචන්. නාලන්දේ 2003.
    ගප්පිය තමයි නම. හුරතලේට කිව්වේ තරිඳු විජේසේකරද කොහෙද කියල
    එල කොල්ලෙක් මු. :yes: :yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :lol::lol::lol::lol:
    සිරා වීඩියෝ එක.. ඔය වගේ කී දාහක් ඇත්ද..
    උඹත් ඔතනටම අදාලයිනෙ සහෝ:(.ලංකාවෙ කරන වැඩ රජෙක් වගේනෙ පුරාජෙරු ගහන්නේ:lol::lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ගෙදර ටවුමේ හංදි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
    හිතල බලලා එන්න ඇත්ත කියුවා හනිකට

    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
    ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
    විඳුමට හැර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඇයෝ කියන බයිලවට
    :lol::lol:
     
    Last edited: