AdSense gana Help ekak..

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    adsense_logo.gif

    AdSense
    දන්න කියන මහතෙක් මට කියනවද ලංකාවෙ බ්ලොග්ස් වලට AdSense දෙනවද කියලා?:eek: මම වෙනම ත්‍රෙඩ් එකක් දැම්මෙ මේ ගැන හරියට දැන ගන්න බැරි වුන හින්දා.:sorry: මම ඇප්ලයි කරා, ඒත් 'unsupported language' කියලා මගෙ එක approve කරේ නෑ. ඒත් මම දැකල තියනව සිංහල බ්ලොග්ස් සමහර ඒව AdSense use කරනවා.
    කවුරු හරි දන්න කෙනෙක් උදවුවක් කරන්න පුලුවන්නම්.:)
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    මම දන්න විදිහට අඩුම title එකවත් english වෙන්න ඕන බන් :( :(
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මම දන්න විදිහට අඩුම title එකවත් english වෙන්න ඕන බන් :( :(

    හ්ම්ම්.. එහෙම ද මචන්.. තෑන්ක්ස්:)
    තව කවුරුහරි දන්නවද මේ සබ්ජෙක්ට් එක ගැන..:eek::eek:
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Eka aprak approval gaththama lanuages prashnayak karaganne nathuwa adsense use karanna puluwan. approval ganna nam English walin karapu website ekak one :)
     

    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    me machan blog walata thaama adsense denawa.

    mama den blog ekakata adsense aran 1onth withara ethi.
    Visitors la ona ne. maasa ganan parana wenna onath na.

    copy nokara post 10k daala adsense apply karapan mama kiyanawata.
    hebey sinhala nam sorrry thama.

    oya sinhala site wala adsense dagena inne wena site walata gaththu accounts walin
    uba patalawa ganna epa
    Good luck.
     

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    You can not put adsense on Sinhala sites. Those who use Adsense on such sites might have taken Adsense approval for another site. But if someone makes a complaint you are likely to get your account banned.