සුගන්ධිකාගේ මායම...
කොළඹ ප්රදේශයක ජීවත් වූ ඇය නමින් සුගන්ධිකා නම් විය. ඇයට වයස අවු: 17ක් පමණි. ඇය උසස් පෙළ හදාරන අතර බාහිර පංති සඳහා අධ්යාපන ආයතනයකටද ගියාය. ඒ අතර සුගන්ධිකාගේ සුවඳට අරුණටද ආලවන්ත සිතක් මෝදුවී එය දෙදෙනා අතර මල්පල ගැනුණි. එයද රහසක්ව පැවතියේ මාස කීපයක් පමණි. මෙය මාපියනට කන...