ඊයේ ල0කා හොස්පිටල් එකට ගිය බෙහෙත් ගන්න. ඩොක්ටගේ ගාන 1000 හොස්පිටල් එකේ ගාන 725 මම ඇහුව්වා 500 -> 725 උනේ කොහොමද කියලා. 15% වැට්ලු. 225 වැට්. Hospital ගාස්තු වලට වැට් දැම්ම එකනම් පට්ට කාලකන්නි වැඩක්. මිනිස්සු සල්ලි තියනවටම නෙමෙයි PVT හොස්පිටල් යන්නේ, රජයේ රෝහල් වල රස්තියාදු වෙන්න බැරි කමට...