පිටසක්වල පණිවිඩ එවන වල්ගාතරුවක්. !!!!
මිනිස් ඉතිහාසයේ පළමු වරට මිනිසා විසින් නිර්මිත යානාවක් වල්ගාතරුවක් වෙත ගොඩ බැස්සා.ඒ කේත අංක 67p වල්ගාතරුව වෙත, පසුගිය නොවෙම්බර් 12 වෙනිදා.මීට ටික දවසකට කලින් මම ලියපු ලිපියකින් ඔයාලට කිව්වා මේ වල්ගාතරුවේ පිටසක්වල මධ්යස්ථානයක් තියෙන බවට සැක කරන බව.දැන්...