1. hansa1018

    සංවේදී වීඩියෝ එකක්

    කියල වැඩක් නැහැ......... එයා පැටියව දැක්කෙ නැතුවයි අම්මව මැරුවේ.............. පැටියම දැක්කනම් කී‍යටවත් අම්මව මරන්නේ නැහැ.......... සත්තු අතරත් මෙහෙම ගතිගූණ තියන එකනම් පුදුමයි සහෝ...... මාර වටිනව වැඩේ........ රෙප් නොදීනම් බැහැ මේකට.........
  2. hansa1018

    Malinga's Pepsi

    එල එල......... ගතියක් තියනවා.......
  3. hansa1018

    බීම කඩේට සීල් !! mokadda mei beema ?

    ඒකනං ඇත්ත තමා........ මහලොකුවට කතා කරාට ලංකාවේ කාටද බන් කොන්ද පණතියෙන්නේ.......... නිලියක්ට වෙන චා සිද්දියක් ගැන බලපන්කො නමයි ගමයි හැම අප්පල්ලෙම දානවා ලොකුවට.......... මහලොකු මාධ්‍ය කාරයෝ......... මුනුත් කුළියට කහින එවුං බන්............ අර පොඩි එකාට වුන දේ දැනෙන්නෙ ඒ තාත්තටම විතරයි..........
  4. hansa1018

    ~~WoRld's SmaLlest GUN{SwisS MiNi GuN}~~

    එල භාණ්ඩේ..........
  5. hansa1018

    Rs.5000 Gana

    නැහැ මෙච්චරම තත්වයක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න බැහැ....... මොකද සිම්බාබ්වෙ කියන්නේ ආර්ථික අර්බුද ගොඩක් තියන රටක්......... අති උද්ධමනයක් තියන රටක්......... හැබැයි ඉතිං නිසි වැඩ පිලිවෙලක්..... ආර්ථික ක්‍රියාවලියක් නොතිබුනොතිං ලංකාවට නෙමේ ඇමරිකාවට උනත් මෙහෙම වෙන්න පුළුවං...............
  6. hansa1018

    Rs.5000 Gana

    කතාව ඇත්ත තමා....... මෙහෙම සල්ලි අච්චුගහන එක ඒතරම් ‍හොඳ දෙයක් නෙවෙයි... උද්දමනය... මුදල්වල තියන වටිනාකම.... සුරක්ෂිත භාවය........ මේ ගොඩක් දේවල් ගැන හිතල තමා මෙහෙම තීරණ ගන්න ඕන..........
  7. hansa1018

    charter...

    එළ වැඩේ........... දිගටම ඉමු අපිත් එක්ක......
  8. hansa1018

    ලොකු අටසැකිලි.....

    ඔව් මාත් දැකල තියනවා........ ඒක නං ඇත්ත බන්............
  9. hansa1018

    "අ"

    අපි දන්න ඒව ඔක්කොම කියලනේ.......... එහෙම බෑ හරිද ඉතිං.........
  10. hansa1018

    ලොකු අටසැකිලි.....

    ඒක ඇත්ත මචන්....... මං මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සේ මොකක් හරි දෙයක් දැක්කා මේක ඇත්ත කියන්න........ දැන් මට ඒක මතක නැහැ බන්....... පස්සේ සෙට් වුනොත් දැන්නම් මේකේ..........
  11. hansa1018

    Facebook Photo Magic

    elakiri wede saho......
  12. hansa1018

    ලොකු අටසැකිලි.....

    bump............
  13. hansa1018

    Can u read this????????????

    I cnae raed tihs......
  14. hansa1018

    අම්මා..........

    bump............
  15. hansa1018

    Attention : Mr.GTRZ and tintin123 ......

    මම නං කියන්නෙ මීට වඩා සයිට් එක user friendly කරන්න කියල.... තමන්ගේ profile එක එක පැත්ත කියන් හැම වෙලාවෙම පෙන්නනවනම් හොඳයි...... ඉක්මනටම තමන්ගේ ත්‍රෙඩ් වලට යන්න පුළුවං වෙයි එතකොට......... අනික Quick Reply කරනකොට font size එක වෙනස් කරන්න පුළුවං වෙනවනම් වඩා හොඳයි...... මේ බෝල්ට් අන්ඩලයින් කලර්...

    No contents