ගිණි දිය ඇල්ල සක්රීය වෙයි...........
මම මේ දිය ඇල්ලේ විස්තර දාලා ආර්ටිකල් එකක් කලා..........
සමහරුනං මේක විශ්වාස කලෙත් නැහැ......
කොහොම වුනත් මේක මේ වසරෙදිත් සක්රීය වෙලා කියල පත්තරේ තිබුනා...........
දිනමිණ පුවත් පත 18.02.2011
“ගිනි” දිය ඇල්ල ("fire" waterfall of El Capitan).