මං දන්න කෙනෙක් හදපු වචන 15,000 තඩි ප්රොජෙක්ට් එකක් අර ශෝර්ට් කට් වයර්ස් එක නිසා මිසින් වෙලා. පොර පෙන් එකේ දාගෙනයි වැඩ කරලා තියෙන්නෙ. පෙන් එකෙන් මැශින් එකට බැකප් දානව හිතාගෙන පේස්ට් කරාට ඇවිත් තියෙන්නෙ ශෝට් කට් එකක් එවෙලේ පෙන් එකේ ඔරිජිනල් ෆයිල් එක තිබුන නිස open වෙන්න ඇති. ඒට පස්සෙ පෙන් එකේ...