help me emergency

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    මං දන්න කෙනෙක් හදපු වචන 15,000 තඩි ප්‍රොජෙක්ට් එකක් අර ශෝර්ට් කට් වයර්ස් එක නිසා මිසින් වෙලා. පොර පෙන් එකේ දාගෙනයි වැඩ කරලා තියෙන්නෙ. පෙන් එකෙන් මැශින් එකට බැකප් දානව හිතාගෙන පේස්ට් කරාට ඇවිත් තියෙන්නෙ ශෝට් කට් එකක් එවෙලේ පෙන් එකේ ඔරිජිනල් ෆයිල් එක තිබුන නිස open වෙන්න ඇති. ඒට පස්සෙ පෙන් එකේ වයිරස් කියලා ඌ මේක ඩිලීට් කරලා. (පෙන් එකේ තිබ්බ ඔරිජිනල් ෆයිල් එක) දැන් මට පෙන් එකා දීල කියනවා ෆයිල් එක් අරන් දෙන්නලු. :baffled:

    ශෝට්කට් වයිරස් එක නිස මෙහෙම මිසින් වෙච්චා, ඩිලීට් වෙච්ච ෆයිල් එකක් ආපහු ගන්න දන්නවදා හෙලුප් මී ෆ්රෙන්ඩ්ස් :( 60MB word file එකක්. :dull:
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    shortcut_virus_USB_drive.jpg

    Important: The letter J denotes the letter of the drive that represents your USB drive or pen drive. It may change from one computer to other computer. So, first check in your “Computer” the letter that denotes your USB drive and according use it in the above command.

    So that’s ATTRIB followed by space followed by hyphen followed by letter H then space followed by hyphen followed by letter R then space followed by hyphen followed by letter S then space followed by forward slash followed by letter S then space followed by slash followed by letter D followed by space followed by drive letter of your USB followed by a colon followed by backward slash.

    Once you have keyed in the above command with correct letter of USB, hit the enter key.

    That’s it. Just go back to your USB drive after a couple of minutes and you will see all the data back.

    Take back-up of your data files (not the shortcut files) on your PC and then format the problematic USB. The shortcut virus should be gone.

    gatte methanin : here
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Control panel --> File explorer option --> View ගිහින්
    Hide protected operating system files කියන එකේ ටික එක අයින් කරලා ඇප්ලයි කරලා බලපං තුසී

    මේ වැඩ දෙන්ම පස්සෙත් ෆයිල් එක පෙන්නන්නේ නැත්තං recuva දාලා recovery කරන්න.
    https://www.piriform.com/recuva
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    bmp. meka baluwada? link
    samaharawita uddawak wei

    60MB word file එකක්. :shocked:

    hide wela athi

    මේ වැඩ දෙන්ම පස්සෙත් ෆයිල් එක පෙන්නන්නේ නැත්තං recuva දාලා recovery කරන්න.
    https://www.piriform.com/recuva

    Winrar walin pen eka open karala blpn. Natnam me site eke tynw krna widiya. http://itdenuma.blogspot.com/2014/03/shorthcut-virus.html?m=1

    හැමෝටම තෑන්ක්ස් මචන්. ඌ නම් කීවෙ බැකප් ගත්තයි කියලා හිතලා පෙන් එකේ තිබ්බ ෆයිල් එක ඩිලිට් කරාලු. :baffled: මන් මේ හැම විදියක්ම ට්ර්යි කරන්නම් මචන්. අප්ඩේට් එකක් දෙන්නම්. පොඩ්ඩක් වැඩ බන්. ඒකයි එන්න් ලේට් උනේ :( හවසට රෑට බොලාලට සලක්කන්නම් :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    හැමෝටම තෑන්ක්ස් මචන්. ඌ නම් කීවෙ බැකප් ගත්තයි කියලා හිතලා පෙන් එකේ තිබ්බ ෆයිල් එක ඩිලිට් කරාලු. :baffled: මන් මේ හැම විදියක්ම ට්ර්යි කරන්නම් මචන්. අප්ඩේට් එකක් දෙන්නම්. පොඩ්ඩක් වැඩ බන්. ඒකයි එන්න් ලේට් උනේ :( හවසට රෑට බොලාලට සලක්කන්නම් :)

    bump :love::love:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    පෙන් එක ෆෝර්මැට් නොකර මේ සොෆ්ට්වෙයාර් එක ඩ්වුන්ලෝඩ් කරලා ස්කෑන් කරපන් ඊට පස්සෙ අහයි hidden files fix කරන්නද කියලා http://www.smadav.net/?lang=en
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    පෙන් එක ෆෝර්මැට් නොකර මේ සොෆ්ට්වෙයාර් එක ඩ්වුන්ලෝඩ් කරලා ස්කෑන් කරපන් ඊට පස්සෙ අහයි hidden files fix කරන්නද කියලා http://www.smadav.net/?lang=en

    file hidden karala newei (wenna ona) mokda mu backup karnawa kiyala PC ekata shortcut eka copy-paste karala virus nisa pen eken delete karala :baffled: