freelance කම්මැලියි

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එල. එහෙම තමයි ඉන්න ඕන.:yes::yes: මම වැඩිපුරම අහන්නේ Rock LP ලගේ. බොක්කටම වදිනවා. කොටින්ම මට දැනෙන්නේ මගේ spirit එක පට්ට stong වෙනවා කියලා ඒ වෙලාවට. :yes:;)

    මට නම් ශැඩූල් එකක් ගහගෙන වැඩ කරන්න හරි අමාරුයි මොකද් ග්‍රැෆික් කරද්දි රිවිශන් වැඩිනෙ උන්ට ඕන වෙලාවට එපැයි දෙන්න. :baffled: වෙලාවකට එපා වෙන්වා බන්. ඒත් ඇදන් යනවා ටාගට් එකක් ඔලුවට අරන්. සිංදු නම් ඇහෙන් නැ. අහන්න ආස නැතිව නෙවෙයි වැඩ කරන්න ගත්තාම මෙලෝ දෙයක් මතක නෑ වෙන :sorry:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    මට නම් ශැඩූල් එකක් ගහගෙන වැඩ කරන්න හරි අමාරුයි මොකද් ග්‍රැෆික් කරද්දි රිවිශන් වැඩිනෙ උන්ට ඕන වෙලාවට එපැයි දෙන්න. :baffled: වෙලාවකට එපා වෙන්වා බන්. ඒත් ඇදන් යනවා ටාගට් එකක් ඔලුවට අරන්. සිංදු නම් ඇහෙන් නැ. අහන්න ආස නැතිව නෙවෙයි වැඩ කරන්න ගත්තාම මෙලෝ දෙයක් මතක නෑ වෙන :sorry:

    Ow bang matath. anna ekai scen eka. un revision ekak illapu gamang yewwe nethtan merenna hadanawa
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    උදේ යනවා හවස එනවා. ට්‍රේන් එකේ බස් එකේ හෙම්බත් වෙලා යනවා. මාසෙට 25ක් හම්බ වෙන්නේ. ගමන් වියදම් අනන් මනන් වලට ගියාම කීයක්වත් ඉතුරු නැහැ. බයික් එකක් ගන්නවත් සල්ලි නැහැ. බැන්කු පොතේ ඉතුරු කරලා තිබ්බේ 50ක්. ඒකත් වියදම් උනා හදිසි වැඩක් වෙලා. ෆ්‍රීලාර්න්සින් කරන්න උත්සහ කරා වාසනාවක් නෑ. ෆයිවර් එකේ එක ඕඩර් එකක්වත් නෑ. උබලා හරි වාසනාවන්තයි බං :love::love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උදේ යනවා හවස එනවා. ට්‍රේන් එකේ බස් එකේ හෙම්බත් වෙලා යනවා. මාසෙට 25ක් හම්බ වෙන්නේ. ගමන් වියදම් අනන් මනන් වලට ගියාම කීයක්වත් ඉතුරු නැහැ. බයික් එකක් ගන්නවත් සල්ලි නැහැ. බැන්කු පොතේ ඉතුරු කරලා තිබ්බේ 50ක්. ඒකත් වියදම් උනා හදිසි වැඩක් වෙලා. ෆ්‍රීලාර්න්සින් කරන්න උත්සහ කරා වාසනාවක් නෑ. ෆයිවර් එකේ එක ඕඩර් එකක්වත් නෑ. උබලා හරි වාසනාවන්තයි බං :love::love:

    :yes::yes::yes:

    දුක හදුනන්නේ දවසකට හරි දුක් විදපු එකෙක්....​
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උදේ යනවා හවස එනවා. ට්‍රේන් එකේ බස් එකේ හෙම්බත් වෙලා යනවා. මාසෙට 25ක් හම්බ වෙන්නේ. ගමන් වියදම් අනන් මනන් වලට ගියාම කීයක්වත් ඉතුරු නැහැ. බයික් එකක් ගන්නවත් සල්ලි නැහැ. බැන්කු පොතේ ඉතුරු කරලා තිබ්බේ 50ක්. ඒකත් වියදම් උනා හදිසි වැඩක් වෙලා. ෆ්‍රීලාර්න්සින් කරන්න උත්සහ කරා වාසනාවක් නෑ. ෆයිවර් එකේ එක ඕඩර් එකක්වත් නෑ. උබලා හරි වාසනාවන්තයි බං :love::love:

    ඔයට වඩා දුක් වින්ද මචන්. ජොබ් 13ක් කරා එකකට එකක් නැති. අවු. 25ක් උනාට පස්සෙත් අම්මගෙන් ඉල්ලන් බස් එකේ ගිහින් තියනව. හැබැයි අද හොදින් ඉන්නවා බන්. උත්සාහයයි, කැපවීමයි, අත් හරින් නැතිව එක දෙයක් අල්ලන් ඉදපන්. දවසක් හරි යයි. :yes:
     
    • Like
    Reactions: nuwa11

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ඔයට වඩා දුක් වින්ද මචන්. ජොබ් 13ක් කරා එකකට එකක් නැති. අවු. 25ක් උනාට පස්සෙත් අම්මගෙන් ඉල්ලන් බස් එකේ ගිහින් තියනව. හැබැයි අද හොදින් ඉන්නවා බන්. උත්සාහයයි, කැපවීමයි, අත් හරින් නැතිව එක දෙයක් අල්ලන් ඉදපන්. දවසක් හරි යයි. :yes:

    අනේ මන්දා බං දැන් 25ක්:dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ මන්දා බං දැන් 25ක්:dull:

    මට 26යි බන්. මට ෆයිවර් ඕඩර් ගන්න අවුරුද්දක් ගියා බන්. උබ පරක්කු නෑ උත්සාහ කරොත්. මට් කියල් හරියටම් හරි ගිහින් නෑ. හැබැයි දැන් හොද විශ්වාසයක් තියනවා කලින්ට වඩා :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔයට වඩා දුක් වින්ද මචන්. ජොබ් 13ක් කරා එකකට එකක් නැති. අවු. 25ක් උනාට පස්සෙත් අම්මගෙන් ඉල්ලන් බස් එකේ ගිහින් තියනව. හැබැයි අද හොදින් ඉන්නවා බන්. උත්සාහයයි, කැපවීමයි, අත් හරින් නැතිව එක දෙයක් අල්ලන් ඉදපන්. දවසක් හරි යයි. :yes:

    එකෙන්ම තුසියා.
    මාත් පට්ට කට්ටක් කෑවේ, ජොබ් කරා එක එකාව පෝසත් කරා, අන්තිමට බලද්දී මට කියලා කරගත්තු දෙයක් නෑ.
    සිරාවටම මටත් සතුටුයි උඹේ වචන වලට.
    :love::love::love:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan aettama kiyanna matath meka thibba pattama prashnayak . Order ekak aran ohe kaldada innawa. mekata solid solutions monada tiyenne machanla. timetable 1k nathuwanam pattama anatha wenawa sattai . ubala kiyanne mata dan pattama asai ban office ekaka weda karanna. yako mulu dawasama meke issaraha otogena iddi pissi hedei . lassana kallak dakinna na . :angry::angry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    එකෙන්ම තුසියා.
    මාත් පට්ට කට්ටක් කෑවේ, ජොබ් කරා එක එකාව පෝසත් කරා, අන්තිමට බලද්දී මට කියලා කරගත්තු දෙයක් නෑ.
    සිරාවටම මටත් සතුටුයි උඹේ වචන වලට.
    :love::love::love:

    ඔව් බන්. ජොබ් ඇතිවත් ඉදල් නැතිවත් ඉදලා සල්ලි ඇතිව නැතිව හැම විදියෙන්ම කටු කාපු එකෙක් තමයි බන් අගේ දන්නේ. :yes::love: එක දෙයක් විතරක් කරල තියෙද්දි අනිත්වගේ ෆීලින් දන් නෑනෙ :yes: :love:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    උදේ යනවා හවස එනවා. ට්‍රේන් එකේ බස් එකේ හෙම්බත් වෙලා යනවා. මාසෙට 25ක් හම්බ වෙන්නේ. ගමන් වියදම් අනන් මනන් වලට ගියාම කීයක්වත් ඉතුරු නැහැ. බයික් එකක් ගන්නවත් සල්ලි නැහැ. බැන්කු පොතේ ඉතුරු කරලා තිබ්බේ 50ක්. ඒකත් වියදම් උනා හදිසි වැඩක් වෙලා. ෆ්‍රීලාර්න්සින් කරන්න උත්සහ කරා වාසනාවක් නෑ. ෆයිවර් එකේ එක ඕඩර් එකක්වත් නෑ. උබලා හරි වාසනාවන්තයි බං :love::love:

    Ube field eka mokakda
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kammali nathiwa salli hamba karanna puluwan gane puluwan tharam hamba karan bn
    wena un nathiwa dagalanawa

    kammali nam oken thamantama kiyala salli kiyak hari ekathu kartala nasthi nokara wena deyakata yodopan
    ethota hamadama oba oba inna one kiyala hithen nha koma hari salli ekathu karan thamange deyak hadannawa kiyanna gammen dan wada karagganna puluwan

    thamantama kiyala pinanna salli thiyanawanm alk nha
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    machan aettama kiyanna matath meka thibba pattama prashnayak . Order ekak aran ohe kaldada innawa. mekata solid solutions monada tiyenne machanla. timetable 1k nathuwanam pattama anatha wenawa sattai . ubala kiyanne mata dan pattama asai ban office ekaka weda karanna. yako mulu dawasama meke issaraha otogena iddi pissi hedei . lassana kallak dakinna na . :angry::angry:

    kali bali dan nha gym ekata palayan Swimming palayan paya 24 ma gedara inna epa weansak karan