1. HondaMPLG

    තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

    සහෝදරයා , ඔයාවත් ඔයාගේ තාත්තවත් කවමදාකවත් දැකල නැති උනාට උබගේ හිතේ තියෙන දුක තේරුම් ගන්න පුළුවන්. මගේ තාත්තා නැති උනේ මම O/L කරන කාලේ.. දැන් වගේ තේරෙන කාලෙක උනානම් තාත්තා වෙනුවෙන් උබ වගේම කැපවෙන්න තිබුනා. නමුත් උබට ලැබුණු ඒ වාසනාව මට නැති උනා. දරුවන්ගෙන් සැලකුම් ලබන්න දෙමවුපියෝ පින් කරන්න...
  2. HondaMPLG

    මලාට පස්සෙත්....

    bump...
  3. HondaMPLG

    .::අත්හැර දැමුනු සුන්දරත්වය::.

    එල..එල පහුගිය ටිකේ කොහේ ගියාද බන්?
  4. HondaMPLG

    හැම_දවසෙම_ගස්_ලබු_ගෙන_මගේ_සමේ_ගෑවා!_සති_තුනක&#

    හැම_දවසෙම_ගස්_ලබු_ගෙන_මගේ_සමේ_ගෑවා!_සති_තුනක&a හැම දවසෙම ගස් ලබු ගෙන මගේ සමේ ගෑවා සති තුනකින් මගේ සමට රං පැහැයක් ආවා ගියා අවුරුද්දේ එකක්..FB තිවිලා දැන් අහු වුනේ. RPrgwTaKT78
  5. HondaMPLG

    ඉන්දියාවේ භාගයකට වැසිකිලි නෑ

    රෙන්න තැනක් නැති උනාට මෝඩ පකයිලගේ බලන්න ඕන කයිය නම්
  6. HondaMPLG

    කුලියට අඬන්නෝ

    ගුණ යහපත් විදියට දරු මල්ලෝ හැදුවේ නැති උනාම සිද්ද වෙන දේවල්.
  7. HondaMPLG

    ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි

    කලින් අහලා නැති විස්තර ටිකක්,කිතු දහමේ දේවල් නම් ඉගෙන ගන්න ආසයි.. අප්‍රිය හිතෙන්නේ නැහැ.+7 o/lකරන කාලේ අපි කොල්ලෝ සෙට් එකක් හිනිදුම කල්වාරි කන්දේ ගියා ජොලියට.කන්ද නගින කොට ඒ යන හැමෝම වගේ පොත් බල බල මොනවද කියව කියව යන්නේ, අපිත් පොතක් ඉල්ලගෙන කිය කිය ගියා. අපේ එකෙක් ඒ අස්සේ තුන් සරණේ කියනවා.මම...
  8. HondaMPLG

    හිපෝගේ_වැඩ_කිඩ

    :D:D:D:D:D:D:D
  9. HondaMPLG

    නාන සාරගේ පැටිකිරිය

    Source : Lanka E news වැදගත් තැනකින් ගතිපු වැදගත් දෙයක් දාපන් බන්...උබල එදත් ගොන්නු.අදත් ගොන්නු...හෙට මීහරක්..
  10. HondaMPLG

    මේ_විස්මිත_සතුන්_පිට_සක්වළින්_පැමිණි_අය_ද?

    මේ_විස්මිත_සතුන්_පිට_සක්වළින්_පැමිණි_අය_ද? ඔබට දකින්න නො ලැබෙන සාගර පත්ලේ විසිතුරු! මේ අය බැලූ බැල්මට වෙනත් ලෝකයකින් ආ අය වගෙයි. ඒත් මේ විචිත‍්‍ර වර්ණ මුහුදු හම්බෙල්ලන් (sea slugs) ඇත්තෙන් ම අපේ සාගරවල දී හමුවන විස්මිත සතුන් කොටසක්! නුඩිබ‍්‍රැන්කියාවන් (Nudibranchs) මෘදු ශරීරවලින් යුත්...
  11. HondaMPLG

    හිපෝගේ_වැඩ_කිඩ

    හිපෝගේ_වැඩ_කිඩ මාර ලස්සනයි මචන්..පුරුදු කරලාද කොහෙද? jSZgkFtV-Ao

    No contents