Reddit එකේ පැය ගානක් කාලේ කන කිරියන්ට

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මොනවහරි දෙයක් ගැන හොයන්න ඕනේ උනාම google, ai , වලනේ අපි හොයන්නේ , ඒවගේ ත් උත්තර නැති උනාම reddit එකෙන් නේ සමහර දේවල් හොයාගන්නේ
    reddit එකේ advance search කරන්න පුළුවන් සුපිරි tool එකක් තමයි මේ , මේකෙන් පොස්ට් වගේම කොමෙන්ට් එහෙමත් සර්ච් කරන්න පුළුවන්,

    tg.PNG


     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,887
    17,948
    113
    රෙඩිට් පාවිච්චි කරන්නෙ නෑ. ඕක පාවිච්චි කරන්නෙ ලංකාවේ වැදගත් පවුල් වල හොඳට කඩ්ඩ පුළුවන් උන්