1. funmalaya

    හොඳද කියන්නකෝ..

    Good work. Keep it up.
  2. funmalaya

    මීගමුව සිට පොලොන්නරුවට ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කර ගන්න දන්න කෙනෙක් උපදෙස් ටිකක් දෙන්න ප්ලීස්.

    මතක ඇතිව මගදි සෙට් වෙන අලින්ට දෙන්න කොමඩු ගෙඩි කීපයක් දා ගනින්. පොලිස් කාරයෝ අත දානවා, උන්ටත් කීයක් හරි දීගෙන පලයන් උනුත් ජීවත් වෙන්න එපැයි.
  3. funmalaya

    මලින්ද x සන්නස්ගල

    They all are doing a business bro...
  4. funmalaya

    ඉස්සර කිරියෙන් අප්ලෝඩ් කරපුවා❤️❤️❤️

    මේ ලඟදී දවසක පරණ hard එකක තිබිලා කිරියෙන් බාපු හෙන වීඩියෝ සෙට් එකක් හම්බුනා. එක සැරයක් බලල මකල දැම්මා. හෙන low resolution. ඒ කාලේ පණ දාගෙන බාපුවා. අඩෝ එහෙම සීන් එකක් මතක නෑනේ. අර elakiri.com කියලා කෑ ගහන්නේ ඌ ද? ------ Post added on 1717303369
  5. funmalaya

    එලෙස කෙලෙස?? 😱😱

    එක පාරට දැක්කේ රොබින්හුඩ් එකේ ෂෙරිෆ්ට ගවුමක් අන්දලා වගේ...
  6. funmalaya

    මරැ ෆිල්ම් එක

    Torrent..... Here
  7. funmalaya

    වෛද්‍ය ෂාෆිගේ පසු කතාව

    මේ shops දෙකම පොරගේ ..
  8. funmalaya

    හිනා කාල මැරෙනවා බං - ලපයාගෙ dance එක

    තොගේ අර ගොං dance එකට වඩා නං හොඳයි
  9. funmalaya

    Honeymoon ආවා 🥰

    ඉන්දරේට කියලා මුං දෙන්නට විශ්වාසේ දෙමු.
  10. funmalaya

    තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)

    තව අවුරුදු 3 ක් තියෙනවනේ... බලමු බලමු....
  11. funmalaya

    විජයනන්දනාරමෙන් කතා කරන්නෙ

    අතීතයට ගියා හැබැයි හපන්න ඕට්ටු නෑ... මරු යකෝ ------ Post added on 1715780586
  12. funmalaya

    පූහ් vs මාලිකා battle

    Yako Dan 40s neda... Thama epawela nadda
  13. funmalaya

    මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

    "අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ" ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ළඟ පාතින් හරි ගෙයක් කුළියට අරගෙන පදිංචි වෙයන්. අඩුම අව්රුද්දක් වත් වෙනම ඉඳපන්.

    No contents