ඉස්සර කිරියෙන් තමයි ගොඩක් සිංදු මියුසික් වීඩියෝ සෝශල් මීඩියා වලට අප්ලෝඩ් කරේ කියලා කට්ටියට දැන් අමතකත් ඇති. මේ ඒ වගේ සිදුවක් කිරියෙන් අරන් වෙන චැනල් එකකින් දාලා. චැනල් එකේ නම දැක්කම නම් හිනා යනවා


අහලා පොඩ්ඩක් අතීතෙට ගිහින් එමු
අහලා පොඩ්ඩක් අතීතෙට ගිහින් එමු
