කියන්න වචන නැහැ ඉතින්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,806
    73,096
    113
    මාලඹේ
    කොහේද බං
    කොළඹ සූරියවැව බස් එකක් බන්
    Location එක හරියටම කියන්න දන්නේ නැහැ

    ඔතන ඉන්න මිනිස්සු ඕකට හුරේ දාන්න ඇති. යකාගේ හැටියටනේ විමා⁣නෙ
    හරි නම් වටේ එවුන් එකතු වෙලා Driver ට දෙක්ක් අනින්න ඕනේ
    ------ Post added on Jun 2, 2024 at 1:26 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,806
    73,096
    113
    මාලඹේ
    Koheda yakoo mee?
    20240602-132742.jpg


    කොළඹ සූරියවැව බස් එකක් බන්
     
    • Wow
    Reactions: Asmodeus and NRTG

    AnuradhaRa

    Well-known member
  • ඔතන ඉන්න මිනිස්සු ඕකට හුරේ දාන්න ඇති. යකාගේ හැටියටනේ විමා⁣නෙ
    ඇතුලෙ ඉන්න මිනිස්සු :lol:
    එලියෙ ඉන්න උං බනින්න ඇති
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,691
    113
    හැමිනේශන්
    එන්න තිබ්බෙ අකුලවගෙනම යන්න.. මෝඩ හැතිකරේ...
    ඕවගෙ ඇතුලෙ වාඩි වෙලා කට පුක පියන් යන උන්ට ඉස්සෙල්ලම ගහන්න ඕන පදින එකා මීහරක් වැඩ කරද්දිත් සද්ද නැතුව ඉන්නවට. එකෙක්ගෙ හරක් වැඩක් නිසා ඇතුලෙ ඉන්න ජීවිත කීයකට කෙලවෙනවද කෝච්චියක් ආවනං..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,806
    73,096
    113
    මාලඹේ
    එන්න තිබ්බෙ අකුලවගෙනම යන්න.. මෝඩ හැතිකරේ...
    ඕවගෙ ඇතුලෙ වාඩි වෙලා කට පුක පියන් යන උන්ට ඉස්සෙල්ලම ගහන්න ඕන පදින එකා මීහරක් වැඩ කරද්දිත් සද්ද නැතුව ඉන්නවට. එකෙක්ගෙ හරක් වැඩක් නිසා ඇතුලෙ ඉන්න ජීවිත කීයකට කෙලවෙනවද කෝච්චියක් ආවනං..
    වටේ ඉන්න එකෙක් වත් Bus Driver ට මොනවත් කියන්නේ නැහැ බං
    වැරද්දකදි ලංකාවේ මිනිස්සු ඉස්සරහට එන්නේ නැහැ ඒක වැරදියි කියන්න
    හැප්පුණාට පස්සේ නම් අරක වැරදියි මේක වැරදියි මේක ඔහොම නෙවෙයි මෙහෙම නේ කරන්න තිබ්බේ කියලා ටෝක් දෙන්න නම් එනවා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වටේ ඉන්න එකෙක් වත් Bus Driver ට මොනවත් කියන්නේ නැහැ බං
    වැරද්දකදි ලංකාවේ මිනිස්සු ඉස්සරහට එන්නේ නැහැ ඒක වැරදියි කියන්න
    හැප්පුණාට පස්සේ නම් අරක වැරදියි මේක වැරදියි මේක ඔහොම නෙවෙයි මෙහෙම නේ කරන්න තිබ්බේ කියලා ටෝක් දෙන්න නම් එනවා
    ඔකුන්ට්ට කියලා වඩක් නැති නිසා බ්න් එ.

    දන් මෙක විරාල් ගීයා කියන්නෙ පොලිසිය මැදහත් වෙන්න ඔනේ මෙකට. දඩ ගහන්ඩ ඔනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,806
    73,096
    113
    මාලඹේ
    ඔකුන්ට්ට කියලා වඩක් නැති නිසා බ්න් එ.

    දන් මෙක විරාල් ගීයා කියන්නෙ පොලිසිය මැදහත් වෙන්න ඔනේ මෙකට. දඩ ගහන්ඩ ඔනේ.
    ඔය Bus එලවන්නේ පල් මෝඩයො බන්
    ගියසතියේ මම ලොලේවල් පාරේ Drive කරගෙන යන කොට Bus කාරයෙක් ඉස්සරහින් ඇවිත් එකපාරටම ඉස්සර කරා මම කාර් එක පාරෙන් එළියට ඇල්ලුවා නිසා බේරුණා නැත්නම් එතනම සෙත්ත පෝච්චි