දරුවෙක් ප්රසුත කළ කාන්තාවට කොරෝනා වැලදීලා : රෝහල් සේවකයින් පිරිසක් කාන්තාවට නිරාවරණය වෙලා
නාගොඩ රෝහලේදී දරුවෙක් ප්රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කාන්තාව බේරුවල, පන්නිල ප්රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපයේදී එම ප්රදේශයෙන් කොරෝනා...