ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වෙළඳසැල් වෙත එන ජනතාවට උපදෙස් - කිසිම හේතුවක් නිසා නිවෙස්වල නිරෝධායනය වෙන අය එන්න එපා
2020-03-22 neth news
ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් අයෙකු පමණක් ව්යාපාරික ස්ථාන වෙත පැමිණෙන ලෙස මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්...