1. tharinduncc

    ගෝඨාභය යකෙක් බං 👹👹

    :rofl: :rofl: :rofl:
  2. tharinduncc

    සහන පැකේජය

    Good job :love::love::love:
  3. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළට 2020-03-23 ShareFacebookTwitterEmail neth news අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා...
  4. tharinduncc

    Mattegoda coronavirus haduna kena gedara gihin

    අන්න අර ඩොලර් මිලියන 5 අල්ලගෙන වැලලෙන්න හදනවා දැන්...:rofl::rofl::rofl:
  5. tharinduncc

    ගෝඨාභයඩොලර් මිලියන 5ක්

    :rofl::rofl::rofl: පොර දැන්මම ලොක්කගේ පකනිල් බීලද කොහෙද ...
  6. tharinduncc

    දොස්තර පුංචි පේමදාස

    :yes::yes::yes: අවල තියෙන්නේ පොරට බන් මුකුත්ම නෑ නේ ....
  7. tharinduncc

    සියලු ණය කපා ගැනීම නතර කරනවා

    ඇත්තට ගොඩක් හොඳ තීරණයක්, රජය පැත්තෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා :yes::yes::yes:
  8. tharinduncc

    Dr Sajith Premadasa (MBBS) Sl

    පිස්සු දොස්තර....:rofl::rofl::rofl:
  9. tharinduncc

    දොස්තර පුංචි පේමදාස

    පොර කොහෙද o/l පාස් ??? එකත් නෑ කියලනේ කියන්නේ. o/l පාස් උනාන්නම් පොර ඔහොම හැසිරෙන එකක් නෑ :P:P
  10. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    මමත් ගියා town එකට, පොඩි දුර නිසා වගේම අපේ සිංහලු අති විශිෂ්ට (:D) නිසා කෝකටත් කියල පයින්ම ගියා...:yes::yes::yes: සමහර තැන වල පෝලින් වල ලස්සනට මීටරයක දුර තියාගෙන, සමහර තැන් වල මීටරය සහ සෙන්ටිමීටරය පටලවාගෙන...එකා පිට එකා නැගල පොරකනවා... :(:( ඒ අතර දැඩි වලි, පෝලිම පැන්න කියල... :angry: :angry...
  11. tharinduncc

    Coronavirus (Covid19) Megathread #2

    මොකෙද්ද බං මේ...කාලකන්නියා 🤬🤬 s9-3McddSLk https://www.facebook.com/ahawal.fun/videos/227595201626270/ :angry::angry::angry:
  12. tharinduncc

    ගෝඨාභය යකෙක් බං 👹👹

    එලම...වෙලාවට මේ මනුස්සය ජනාදිපති උනේ :yes::yes::yes:...අර ගොබිල මේ වෙලාවෙත් දෙන මෝඩ ආතල් දැක්කනේ...
  13. tharinduncc

    Dr Sajith Premadasa (MBBS) Sl

    may be yes...we can understand that and he recruited those social media mangers according to his knowledge and proficiency. :rofl::rofl::rofl:
  14. tharinduncc

    Dr Sajith Premadasa (MBBS) Sl

    බුදාම්මෝ......යකෝ මූ .... :rofl::rofl::rofl::rofl:

    No contents