මේ මම කියන්නේ මට හිතුන දෙයක්... මිනිස්සු පොරකන විදිය දැක්කම මේ කරන වැඩෙන් කිසි වැඩක් නැතුව යනවා
1. පොලිස් බල ප්රදේශයක ඇති කොට්ඨාශ මට්ටමින් ඇති සමුපාකාර, සතොස, සුපිරි වෙළඳ ආයතන හඳුනා ගැනීම.
2. කොට්ඨාසයකට ඉහත කී කිසිඳු ආයතනයක් අයත් නැති විටදී කොට්ඨාශයේ ඇති වෙළඳ සලක් රජය මැදිහත් වී...