බස්නාහිර සහ යාපනයේ ඇඳිරි නීතිය දිගටම - සෙසු ප්රදේශයන්ට අප්රේල් 1 දක්වා
neth news
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්රික්කවල දැන් ක්රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සෙසු සියළු දිස්ත්රික්කවල අද (30)...