මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වෙයි
2020-03-28
ShareFacebookTwitterEmail
1801
Views
කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
65 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා මාරවිල ප්රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අධික රුධිර පීඩනයෙන් සහ වකුගඩු බද්ධ කිරීමේ...