ඔන්න ටිකක් හිතන්න ඕන එකක්...;)
කාමරේක බල්බ් 1ක් තියෙනවා. මේ බල්බ් එකේ ස්විච් එක තියෙන්නේ කාමරෙන් එළියේ. හැබැයි මේ ස්විච් එකත් එක්ක තව ස්විච් 2ක් තියෙනවා එකම තැන. ඔයා දන්නේ නෑ හරියටම කාමරේ තියෙන බල්බ් එකේ ස්විච් එක මොකද්ද කියල. එලියට ආවම කාමරේ බල්බ් එක පත්තු වෙනවද, නැද්ද කියල පේන්නෙත් නෑ..:no...