යකෝ, රනිල් කියන්නේ මිනිහෙක්ද?? :angry::angry: රට දෙකඩ කරන්න කොටිත් එක්ක ගිවිසුම් ගහපු හොර කොටියෙක්නෙ.. කරුමෙටවත් ඌ ජනාධිපති උනානම් බලන්න තිබ්බ උබල ඔය කියන ආශ්චර්යේ මොකද්ද කියල. :yes::yes: මොළේ ඇති මිනිහෙක් ඕකගේ නායකත්වය යටතේ කවදාවත් වැඩ කරන්නේ නෑ.. ඕක ඉන්නකන් කවදාවත් උබලට පන ඇති විපක්ෂයක් හදන්න...