විශේෂ හේතුවක් නැත්නම් මානසික ආතතිය තමයි ඕකට බලපාන්නේ...
උදේට වැල්පෙනෙල හාතාවාරිය කැද බීපන්...
වැල්පෙනෙල රතුලූනු ගිතෙල් දාලා මලවලා කාපන්...
දිනපතා පුලුවන්නම් හොදයි.. දවස් 2 කට සැරයක්වත් කොළකැද බොන්න ඕන..
මේවත් කරන්න
තැඹිලි ගෙඩියේ ලොද කාපන්...
එළකිරිත් හොදයි...
මේ විදියට කරද්දි සති 2 කින් අඩුවෙන්න...