යහපාලනය නෙවෙයි මොන පාලනය ආවත් නමාගන්නෙ කොහොමද කියල වෙලේ සුදාලා දන්නවා. කොහොමත් මේකෙන් පේනවා යහපාලනෙත් කොයිතරම් විනිවිදබාවයක් තියෙනවද කියල. මේක යහපාලනේ ලොකුම මාතෘකාවක් වෙලා තිබුනේ. ඒකෙ නම්බුවටවත් මුන්ට දඩුවම් කරන්න තිබුණා. කෝ දැන් කුඩු සාක්ෂි ඇස් පනාපිට තිබිලවත් දුම්න්දට අතක් තියන්න පුලුවන්...