අද ඉන්න සාමාන්ය දෙමළ මිනිස්සුන්ට අවශ්ය දේවල් ගොඩක් ලැබිල තියනව බන්. නිදහසේ මරණ බිය නැතිව ඉන්න පරිසරයක් හා ජීවත් වෙන්න මාර්ගයක් විතරයි උන්ට ඕන. උන්ට නිජ බිමි සංකල්ප නැ. දෙමළ නිජබිම ඕන වෙලා තියෙන්නෙ ජයලලිතට, සම්බන්ධන් ඇතුලු ටීඑන්ඒ නඩයට හා ඇමරිකාවට.. උන් තමයි මේ ප්රශ්ණ අවුලුවන්නෙ.