කොළඹ කියන්නෙ ලංකාවෙ සුවිශේෂී තැනක්. ඒත් පාතාලය හා මුස්ලිම් ආධිපත්යය නිසා පිරිසිදු පුරවරයක් කිරීමට අපහසු වු තැනක්. ප්රේමදාස ජනාධිපතිතුමා කොළඹට යම් දෙයක් කලානම් (පාතාලයනම් වර්ධනය කලා), මහින්ද එතන ඉදල පටන් ගත්ත. දේශපාලකයෝ ගූබයෙන් හිටපු පාතාලය මුලින්ම විනාශ කලා. ඊ ළගට විවිධ තර්ජන ගර්ජන මැද...