කෑම බීම නැති උනා වගේ නෙමෙයිනෙ බන් බොන්ඩ වතුර ටික නැතිවෙන එක. ඒ පැත්තෙ මිනිස්සුන්ට ටොයිලට් ගිහින් පුක හෝදගන්න වතුර ටිකක් නැති තත්වෙට වැටිල ඉන්නෙ. මේව ගැන හොයල බලන්ඩ ඕන එවුන් A/C කාමර ඇතුලට වෙලා ඉන්නව. දැන් ඔය ප්රශ්නෙ වෙලා දවස් කීයක්ද. තාම ප්රශ්නෙට විසඳුමක් නැහැ. ඔය කාලකන්ණියන්ට හෙන ගහන්ඩ...