මම එක පාර එච්චර වතුර ගන්නේ නෑ තමයි යකෝ ඒ උනාට මනුස්සයෙක් දවසට 3 පාරක් විතර කක්ක කරනවා ... ලංකාවේ ජනග්රහනෙන් වැඩි කරාම දවසට කොටි 6ක් .. කොච්චර වතුර නාස්තියක්ද .:sorry:. ගොට ස වගේ ලොජිකලි හිතන්න පුළුවන් කෙනෙක්ට තමයි මේ වගේ අනවශ්ය නාස්තින් වෙන එක පෙනිලා ඒවා නවත්තල සිස්ටම් චේන්ජ් එකක් කරන්න...