1. KDH

    🔴 Breaking : ජින්තුපිටියේත් වෙඩි තැබීමක් අයෙකු මරුට - 4ක් රෝහලට [14.02.2026] 🔴

    මූ දැන් හැප්පිලා හැප්පිලා අතපය එහෙම නැතුව ඇති ..
  2. KDH

    බංකු අරං එන්න...

    B u m p
  3. KDH

    අපේ රංවල සහෝදරයගේ මොකක්ද තියෙන වැරැද්ද 🤌

    වැරැද්ද උඹේ මහා එකාගේ .. සරමේ පිහිදාගන්නේ නැති එක 🤌🤌
  4. KDH

    අකුරෙගොඩ වෙඩි තැබීමක්

    කොටා හැපෙන්න ලෑස්තියි .. පාතාලයෝ ලෑස්ති නෑනේ පචයා එක්ක හැප්පෙන්න ..🤌🤌
  5. KDH

    අකුරෙගොඩ වෙඩි තැබීමක්

    මේ අවුරුද්දේ මරන්නේ ජෝඩු ජෝඩු. කලබල වෙන්න එපා . ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ ..🤌🤌
  6. KDH

    මූට සීතල වෙලාද බන්?🤭🤭

    ලොකු පචයා 🤌🤌
  7. KDH

    ඩබල් පොකට් ඇදපු විකට නලුවෙක් ලෙච්චමිලා බලන්න ගිහිල්ලා..!

    මේ පුංචි අම්මාද දන්නෙත් නෑ ..🤌🤌
  8. KDH

    සැපයුමට ඉල්ලුම නෑ..

    ඕවයින් රජයට පාඩුවක් වෙන්නේ නෑ .. මීට බඩියෙක් 🤌🤌
  9. KDH

    ලංකාවේ උසාවි!

    Ow neda.
  10. KDH

    ඩබල් පොකට් ඇදපු විකට නලුවෙක් ලෙච්චමිලා බලන්න ගිහිල්ලා..!

    පොර යනකොට එතන ෆොටෝ ශුට් එකක් තිබිලා නේද ? 🤌🤌
  11. KDH

    ලංකාවේ උසාවි!

    අමරකීර්ති අතුකෝරල නඩුවේ නඩුවට පෙනී නොසිට උසාවිය මග ඇරපු එකෙකුත් නිදොස්කොට නිදහස් කරා .. ඉතින් හිතාගනිල්ලකෝ ඕවයේ වැඩ කරන උන්ගේ තරම ..
  12. KDH

    සැපද දැන්? වාහන හීනයට තවත් හෙණගෙඩියක්!

    ඩඩ්ලි ට ඇපත් නෑ දැන් 🤌🤌
  13. KDH

    ක්‍රීඩ් අයියා ගේ වහන.

    අනුර අයියා ගේ ලක්‍ෂ 12 විට්ස් එකක් ගත්තා බන්
  14. KDH

    බල්ලො වගේ පෝරකයට ගිය චන්ඩි....😁😁😁

    ඇමති ආරක්ෂක එකා කරන්නේ උගේ duty එක ..
  15. KDH

    මිනීවලට අයිස්දාලා ට්‍රොලිවල තියලා!

    මිනී ටික අයිතිකාරයන්ට දීල ෆ්‍රිජ් එකේ දාගන්න කිව්වනම් හරි 🤣🤣 ------ Post added on 1770973960

    No contents