පාතාලය වෙඩි තියන්නේ අපි පාතාලය මර්දනය කරන නිසයි..- මාලිමා මන්ත්රී
“.
රජය විසින් ආරම්භ කර ඇති පාතාල මර්දන වැඩපිළිවෙළ සාර්ථක වෙමින් පවතින බවත්, එය අඩාල කිරීමේ අරමුණින් ඇතැම් පාතාල කල්ලි තැනින් තැන වෙඩි තැබීම් සිදු කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂමන් නිපුණආරච්චි...