ඉස්සර නම් හොර ඩොකාලා අම්බානක හිටියා.මතකද දන්නේ නෑ අපි පොඩිම කාලේ බෙහෙත් පෙති වෙනුවට කුඩු තිබ්බා තිත්තම තිත්තයි.මේවා කලවම් කරලා හදන කට්ටියට කියන්නේ ඇපොතිකරි කියලා. ඒ අය ඩිස්පෙන්සරියෙන් ලෙඩවලට දෙන බෙහෙත් ගැන හොඳටම දන්නවා.ඉතින් ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා ඩොකෙක් විදියට වැඩ කරනවා දුර පළාතක. සමහර...