1. thomian

    අරගලේ ගොන් ආතල් එකක් කරන්නේ නැතුව! සාමකාමි වෙමු!

    දැන් සින්හළු ටික ටික ඕවර් අක්ටින්ග් දඟලනා :oo:
  2. thomian

    Why army is silent?

  3. thomian

    Nimal Lanza’s residence in Negombo has been set on fire

    ekane ban.. gewal wala ekek wath nane :confused:
  4. thomian

    රටකම කෘෂිකර්මාන්තය විනාශ කල මුන් දෙන්න Pls Share

    දෙන්නම තමන්ට අදාළ නැති දේ කරන්න ගියේ :dull:
  5. thomian

    තිස්ස කුට්ටිආරච්චිගේ නිවසට ප්‍රහාර (Live)

    අඩෝ වම්බටු කුට්ටියා :lol: :lol:
  6. thomian

    මහින්ද කහදගම ලෙෆ්ට්

    ටහුඩු :eek::eek::eek::eek::eek::eek:
  7. thomian

    මහින්ද කහදගම ලෙෆ්ට්

    me kauwda ban ? monawa karana ekek da ?
  8. thomian

    Tense situation kadawatha

    :baffled:
  9. thomian

    Last call before breakup

  10. thomian

    සමාජශීලී වෙන්නෙ කොහොමද ?

    eka nam atta.. :lol: okkotama wada kamriyo tamay nayo.. man muta tikak social wenna ona nisa danna danna ayath ekka kata karala podak huru wenna ona nisa kiwe
  11. thomian

    සමාජශීලී වෙන්නෙ කොහොමද ?

    campus giyama godak durata hariyawi.. ethakam gym ekakata wage yanna pluwan nam yanna nadayo ge gewal.. party.. wedding etc.. me wage dewal magarinne nathuwa yanna. මං සුහදශීලී නෑ. මිත්‍රශීලී නෑ කියලා //meka gana nitarama hitana eka adu karala... pluwan widiyata kattiya ekka fit wenna...
  12. thomian

    රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා

    මැදපෙරදිග තෙල් ඒජන්තවරුන් රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා පමුණුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. රුසියාවෙන් තෙල් ලබාගන්නා ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා ඇති අතර ජනපති ඊට එකඟ වී තිබිණි. එහෙත් බලශක්ති බලධාරීන් කොළඹ රුසියානු තානාපති හමුවී බොරතෙල් ලබාගැනීමට ක්‍රියා කර නැත...

    No contents