මටත් permit එකක් සෙට් වෙන්න තිබුනේ ලබන අවුරුද්දේ එත් මම මේ අවුරුද්දෙත් එකක් ගත්ත.
මමනම් පෞද්ගලිකව කමතිය් permit දෙන්නේ නැත්තම්. හැබැයි ඒ ගාන සාධාරණව හැමෝටම බදු සහනයක් විදිහට ලැබෙන්න ඕනේ. ලංකාවේ වාහන වල ගණන් ඇහුවම තරු විසි වෙනවා නේ. 1990 van එකක් වුනත් 2m පනිනවා.
අයවැයක් කියන්නේ අපේ රටේ සංවේදී...