අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මටත් permit එකක් සෙට් වෙන්න තිබුනේ ලබන අවුරුද්දේ එත් මම මේ අවුරුද්දෙත් එකක් ගත්ත.
    මමනම් පෞද්ගලිකව කමතිය් permit දෙන්නේ නැත්තම්. හැබැයි ඒ ගාන සාධාරණව හැමෝටම බදු සහනයක් විදිහට ලැබෙන්න ඕනේ. ලංකාවේ වාහන වල ගණන් ඇහුවම තරු විසි වෙනවා නේ. 1990 van එකක් වුනත් 2m පනිනවා.

    අයවැයක් කියන්නේ අපේ රටේ සංවේදී දෙයක්. රටේ ඉන්න එක හල්පරුවෙක්වත් දුර හිතල ප්‍රතිපත්තියකට වැඩ කරන්නේ නෑ. දැන් altenative energy vehicles වැඩියෙන් ආවම අයෙමත් petrol වාහන වල tax අඩු කරලා අනිත් ඒවාට tax ගහයි.

    අයවැයකින් වෙන්න ඕනේ රටක දැනටමත් තියෙන ආර්ථික ප්‍රතිපත්ති අනුව තවත් එක අවුරුද්දකට plan එකක් හදන එකයි. මේ ආණ්ඩුව yacht, surf board, etc වල tax අඩු කරා. ලංකාවට එන tourist ල එන්නේ ගොඩක් වෙලාවට beaches වලට. ඒ නිසා ඒක ලොකු දෙයක්. තව පොඩි පොඩි දේවල් තියෙනවා මම පෞද්ගලිකව කැමති. අද්යපනයට වෙන් කරපු මුදල් ගැන එහෙම.

    budget එක කියවල ඉන්න කියල කියන්න තියෙන්නේ හැමෝටම. මම දැක්ක එක ගොන් හරකෙක් පරණ පත්තරේක news එකක් අදත් share කරලා තිබුන. චන්දෙ තිබුන දැන් එක ඉවරයි එකතු වෙලා රටක් හදන්න බැරිනම් රටෙන් යන එකම හොදයි ඒ වගේ එවුන්.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වාහන පර්මිට් එක නැති වූන අවාසිය වුනේ මේ රටේ අතලොස්සකටයි. එත් වී වල සහතික මිල අඩුවීම මේ රටේ අහිංසක ගොවි පවුල් කීයකට බලපානවද
    වී වලට කව්රු ආවත් නියමිත මිලක් දෙන්න අමාරුයි මචන්. මම දන්නා නිසයි කියන්නේ.
    වී අස්වනු ගන්න කාලෙට වී විකුණගන්න බැරි වෙනවා රජයට. ඔය වෙලාවට සල්ලි තියෙන මිනිස්සු නියමිත මිල 50 නම් 35 ට වී ගන්නවා. පොඩි වී මෝල් කාරයෝ පවා කරනවා ඕක. ගොවියෝන්ටත් කරන්න දෙයක් නැති නිසා දීල දානවා.

    රජය හරියට වී මිලදී ගන්න ප්‍රතිපත්තියක් ක්‍රියාමාර්ගයක් පටන් ගත්තේ නැත්තම් ලංකාවෙත් හාල් මිල ජපානේ වගේ වෙයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    Sri Lanka to end feudal serfdom in vehicle taxation

    ECONOMYNEXT - Sri Lanka's Finance Minister Ravi Karunanayake has proposed the end tax free cars given to the elected ruling cars and state workers, which freedom advocates say will help create tax equity and justice.

    "I propose to abolish all the vehicle permits granted under different schemes, including to Parliamentarians," Finance Minister Ravi Karunanayake said in the text of a budget for 2016.

    "However, I ensure all government officers will be financially compensated for the benefit foregone.

    "Further, all the vehicles purchased to the Government will be subject to all applicable taxes and necessary allocations will be provided in the budget."

    Sri Lanka has operated a feudal style tax system where private citizens were taxes as much 270 percent when buying a car and legislators who made the tax laws in the country were exempt and state workers who collected the taxes only paid part of the taxes.

    Such feudal style tax privileges were not operated even during colonial rule. The tax free cars were given in the 1980s. Under President Ranasinghe Premadasa legislators imported BMW's which became popular among rich people in the country.

    The tax free vehicle priviledge, further's Ranil Wickremesinghe's promise to create a 'social market economy,' where the state treat each citizen equally.

    Provincial councillors were then given SUV, which later came to be known as the Mitsubishi Pajero Palath Saba model. The United National Party also stopped state workers from paying taxes, which was re-started by President Mahinda Rajapaksa.

    - http://economynext.com/Sri_Lanka_to_end_feudal_serfdom_in_vehicle_taxation__Budget_2016-3-3568.html
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලන්කාව කියන්නෙ පට්ට මෝඩ අමන හුත්තො ඉන්න රටක්. කප්පන් ගන්නව වගේ ටැක්ස් ගහල ආය ටික දෙනෙක්ට සහන දීල කියවනව අහිමි උන ආදායමක් ගැන. :lol:

    :yes::yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
    Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
    මේක සුපරි වැටුපක්ද?
    Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
    දැන් ඉතිං මුං මේකටත් කෙලිය
    අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට ඔහොමද සලකන්නෙ?
    පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙ එක Permit නැති කලාට පව් නෑ
    මොකද උං දැන් ගන්න ඕන හැම රෙද්දම අරං නේ
    ado okkoma permit cansel da bun?:eek:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    වී වලට කව්රු ආවත් නියමිත මිලක් දෙන්න අමාරුයි මචන්. මම දන්නා නිසයි කියන්නේ.
    වී අස්වනු ගන්න කාලෙට වී විකුණගන්න බැරි වෙනවා රජයට. ඔය වෙලාවට සල්ලි තියෙන මිනිස්සු නියමිත මිල 50 නම් 35 ට වී ගන්නවා. පොඩි වී මෝල් කාරයෝ පවා කරනවා ඕක. ගොවියෝන්ටත් කරන්න දෙයක් නැති නිසා දීල දානවා.

    රජය හරියට වී මිලදී ගන්න ප්‍රතිපත්තියක් ක්‍රියාමාර්ගයක් පටන් ගත්තේ නැත්තම් ලංකාවෙත් හාල් මිල ජපානේ වගේ වෙයි.


    කතාව ඇත්ත නමුත් සහතික මිල අඩු කල විට මෝල් කාරයෝ තවත් අඩුවට ගන්නවා. ආණ්ඩුව ගන්නේ අක්කර 1 ක වී පමණයි. අනිවාර්යෙන්ම ගොවියට මෝල් කාරයට වී දෙන්න වෙනවා.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කතාව ඇත්ත නමුත් සහතික මිල අඩු කල විට මෝල් කාරයෝ තවත් අඩුවට ගන්නවා. ආණ්ඩුව ගන්නේ අක්කර 1 ක වී පමණයි. අනිවාර්යෙන්ම ගොවියට මෝල් කාරයට වී දෙන්න වෙනවා.
    ඔව් සහතික මිලෙන් පොඩි හරි බලපෑමක් වෙලා තියෙනවා. කෘෂිකර්මය වුනත් පිළිවෙලකට කරන්න දැන් කලේ හරි. සමහර කුබුරු වලට බිත්තර වී සාර්ථක වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ වගේ දේවල් හොද ප්‍රමිතියෙන් දෙන්න ඕනේ.

    india වල එහෙම දැන් අක්කර ගානක් කරන්නේ තනි ගොවියෝ. රජයෙන් හොද coordination එකක් තියෙනවා supply demand manage කරනවා හොදට. වී මෝල් කාරයොන්ගේ ආධිපත්‍ය නැති කරන එක රජයේ වැඩක්.
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    deela thibuna sahanayak nathi venkota avul thamai ithin.kamk na ban ekko oya sahane minissunta bedila yanva nam echchrai.eka thamai vatinne.:)

    mechchra deyak taniyen karagatta eke oka karaganna barida ban apita.
    :)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් සහතික මිලෙන් පොඩි හරි බලපෑමක් වෙලා තියෙනවා. කෘෂිකර්මය වුනත් පිළිවෙලකට කරන්න දැන් කලේ හරි. සමහර කුබුරු වලට බිත්තර වී සාර්ථක වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ වගේ දේවල් හොද ප්‍රමිතියෙන් දෙන්න ඕනේ.

    india වල එහෙම දැන් අක්කර ගානක් කරන්නේ තනි ගොවියෝ. රජයෙන් හොද coordination එකක් තියෙනවා supply demand manage කරනවා හොදට. වී මෝල් කාරයොන්ගේ ආධිපත්‍ය නැති කරන එක රජයේ වැඩක්.

    සිරාගේ මල්ලි තමා ලොකුම වී මෝල් කාරයා. එහෙව් එකේ වී මෝල් කාරයොන්ගේ ආධිපත්‍ය නැති වෙයිද? ඕවා නිකන් හීන විතරයි. අතරමැදියන්ගේ අාධිපත්‍ය නැති කරන එක ඕනිම ආන්ඩුවකට කරන්න පුලුවන් වැඩක්. හැබැයි ඉතින් කරන් නැති එක තමා අවුල. බත් කන අපිට ඕකෙන් වැඩි පාඩුවක් නෑ. ‍ගොවියා තමා තැලෙන්නේ.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    One and three are great!
    Two is just plain fucking retarded
    මදැයි permit එකක් හම්බවෙනකන් ඇඟිලි ගැන ගැන හිටිය:(

    Tho maharajaata puka deegena dengaluwe ekai ehenam..permit ekata witharada kela une?. Feel euphoric..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Tho maharajaata puka deegena dengaluwe ekai ehenam..permit ekata witharada kela une?. Feel euphoric..

    මහ රජාට පුක දීගෙන හිටියෙ බෙදුම්වාදයට විරුද්ධ නිසා
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
    Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
    මේක සුපරි වැටුපක්ද?
    Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
    දැන් ඉතිං මුං මේකටත් කෙලිය
    අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට ඔහොමද සලකන්නෙ?
    පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙ එක Permit නැති කලාට පව් නෑ
    මොකද උං දැන් ගන්න ඕන හැම රෙද්දම අරං නේ

    agreed machan, me kalakanni ekath nathi karane. Rs 40,000 aragena ganita , lamatinta kanna deela geyak dorak wath hadaaganne kohomada. Me experience eka thiyena kenek private sector eke 100,000 wada wadi padiyak gannawaa.

    minihek igenaegna degree ekak ganne manussayek wage jeewath wenna,anith eka thamayi kenek permit ekata eligible wenna saahena kaalayak balaagena inna ona,

    awrudu 5 n ganna thawa ekak ganna puluwan kiwwata permit 2 k gaththa ewun inneth kalaathurakin (manthreelaa arenna)

     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ලන්කාව කියන්නෙ පට්ට මෝඩ අමන හුත්තො ඉන්න රටක්. කප්පන් ගන්නව වගේ ටැක්ස් ගහල ආය ටික දෙනෙක්ට සහන දීල කියවනව අහිමි උන ආදායමක් ගැන. :lol:

    kari kathawa hutto :lol::lol:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    වැඩේ කියන්නේ මේකනේ.
    මේ ආණ්ඩුවත් බදු මත යැපෙන්න ගේම් ගහනකොට.
    කලින් ආණ්ඩුවට කඩේ ගිය බයියෝ සමහරක් ඇවිල්ල හෙන ලල් එකේ කින්ඩියට හිනා වෙනවා.

    එත් කලින් ආණ්ඩුවත් කරේ මුන් මේ කරපු දේම තමයි. එතකොට උන් උන්ටමනෙ හිනා වෙන්නේ :eek:

    mewa gana hitanna epa ban
    chill baby chill :rofl:

    Comedy film balana welawta political walata adala dewal balapan ..
    mata sirawta hina giya ban hydrogen wahana walata tax na qwma :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හැමෝම ඔහොම එක පාර බ්‍රෑන්ඩ් නිව් ගන්නේ නෑ බං. ගොඩක් දොස්තරලා පදින්නේ මාර්ච්, ඇල්ටෝ , fb 15 වගේ ක‍ටු. කොන්සෝ ගාව තමයි හොඳ එව්වා තියෙන්නේ. 1.2 ක් ගත්තට ගෙවල් ලෝන්, වාහන් ලෝන් වලට කැපෙනවා බං ලොකු ගානම් ගොඩක් මිනිස්සුන්ගේ. සමහරු Private කරන්නේ නෑ. හේතුව තමයි ඉගලට ඉගෙන ගැනීම. Registrar කෙනෙක් උනාම හැම තිස්සෙම on call ඉන්න ඕනේ උන්ට PP කරන්න වෙලාවක් නෑ. පඩිය අරගෙන සැනසෙන්න තියෙන්නේ.
    pissuda ban. mama danna registrar la okkoma pp karanawane :lol::lol::lol::lol: nokarana ekekwath naha