උබලා සමහර විට මට බනියි මේ කියන කතාවට හැබැයි මම නම් මේ දරුවා ගැන දුකකට වඩා තියෙන්නේ සතුටක්. ඒ දරුවා මොකක් හරි පිනක් කරලා ඇති සති තුනයි දුක් වින්දේ. ඒ දරුවා මරණාසන්න වෙලාවේදී ජිවිතේ බේරගන්න බෙහෙතක් හොයාගන්න තරම් හයියක් නැති රටක ඒ දරුවා ජිවත් උනත් මොකක්ද ඒ දරුවගේ අනාගතේ.ලංකාව කියන්නේ මේ මොහොතේ...