උඹට ලැප උස්සයි කියල හිතන්න තිබ්බෙ කලින් බං.. උඹ කලින් එහෙම හිතුවනං ලැප කොහෙදි හරි ඉන්ටනෙට් කනෙක්ට් කල ගමං ලැප ගැන විස්තර, ලැප පාවිච්චි කරන එකාගෙ ෆොටො එක (වෙබ් කැම ඇත්නම්), ඌ කියවන ඒව (මයික් ඇත්නම්) අයි පී එක ඌ ටයිප් කරන ඒව, වගේ දේවල් උඹේ ඊමේල් එකට ගෙන්න ගන්න පුළුවන් සොෆ්ට්වෙයා තියෙනව.. ඒකක් දාල...