ලයිට් බිල හාරදහ පැනල එනව කියන්නෙ අනිවා ඒකක 150ක් විතර පාවිච්චි කරනව :/ අපෙත් ගිය මාසෙ 157 යි.. 4440යි ශත ගාණක්.. ශත ගාන අයිං කල්ල නිකමට වගේ ඔය ගාණ us dollar කරල ගූගල් පාරක් දාල බලපං.. නෝර්වේ, ඉන්දියාවෙ, චීනෙ වගේ රටවලවත් ඔය තරම් මුදලක් අය කරන්නෙ නෑ.. අපේ රටේ විදුලි බිල ප්රංශෙ අය කරන මුදලට සමානයි...