ඒක තීරණය වෙන්නෙ කන්යාපටලෙ පිහිටීම අනුව.. සමහර අයගෙ කන්යාපටලය පිහිටන්නෙ නොකැඩෙන අකාරයට.. කැඩෙන්න පුළුවන් ආකාරයට පිහිටන ප්රතිශතය වැඩියි.. කෙල්ල අයිතිවෙන්නෙ ඔයිකෙන් කොයි කාණ්ඩෙටද, කන්යා පටලෙ කැඩිලද නැද්ද කියල කියන්න පුළුවන් වෛද්ය පරීක්ෂණේකිං.. ලඞ්කාවෙ ලිංගික දැනුමක් නැති ගෝත්රිකයො බහුතරයක්...