මගේ උපන්දිනය වෙනුවෙන් මට සුබ පැතුම් එක් කල ජනාධිපති මෛත්රීපාල සිරිසෙන මහතාට,අගමැති රනිල් වික්රමසිංහ මහතාට,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ,කතා නායක තුමාට,අමාත්ය තුමාලට හා මන්ත්රී තුමාලට හා සියලුම දේශපාලක වරුන්ට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමි.තවද මාව සම්බන්ධ කර ගැනීමට නොහැකිව කෙටි...