1. Ryan08

    ඉදිරිය ගැන දැන්ම හිතමු .....

    මම අවුරුදු විසිතුනකින් විතර ලංකාවේ හරියට ජිවත්වෙලා නෑ ඒ නිසා ලොකු අයිඩියා එකක් නෑ. ඒත් කෑම බෙහෙත් වගේ ඒවානේ ඕනම කෙනෙක්ගේ මුලික අවශ්‍යතා.ඒවට උබ දීලා තියෙන අදහස් වටිනවා.
  2. Ryan08

    අඳුන්ගිරට මාණික්කාවතට මොකද උනේ

    ගොඩක් ස්පොන්සලා කැමති නැහයිලු දැන් කරන්ට් කපන නිසා නාට්ටි පෙන්නන්න. උන් ගෙවපු සල්ලි වලට උන්ට ලැබෙන ප්‍රතිලාභ මදිලු. මොකද උන්ගේ ඇඩ් ප්‍රචාරය වෙන ප්‍රමාණය මදි කියලා. ඒ නිසා කරන්ට් එක හරි විදියට දෙන දවසක් එනකම් උන්ගේ නාට්ටි පෙන්නන්නේ නෑ. ඉස්සරහට අනිත් නාට්ටිත් නවත්තයි
  3. Ryan08

    ඉදිරිය ගැන දැන්ම හිතමු .....

    Thanks කොල්ලෝ පෞද්ගලිකව මට මේ එකක්වත් අවශ්‍ය නැති වුනත් අවශ්‍ය කෙනෙක්ට පෙරසුදානම් වෙන්න අදහසක් ගන්න පුළුවන් මේකෙන්. ඇත්තටම වටිනවා
  4. Ryan08

    විරෝධතා මඩින්න පොලිස් බල ඇණි කැදවයි..

    රටේ මිනිස්සු බඩගින්නේ මැරෙන්න යන එක ගැන මුන්ට ගානක් නෑ හැබැයි මිනිස්සුන්ගේ සාමයට බාධාවෙන එක ගැන දුකයි. 😁
  5. Ryan08

    ලක්ශ 3ක FD එකක් දාල මාසිකව ගන්න 😥

    බෙහෙත් ටික ගන්නවත් පුළුවන් ගානක් ලැබෙනවද දන්නේ නෑ ☹️
  6. Ryan08

    එතකොට ගුලිය කන්නෙ කොහොමද?

    ඒ තමයි අනුරාධ. 😁😁😁 රටේ ප්‍රශ්න කවදාවත් අනුරාධ තමන්ගේ ප්‍රශ්න කරගත්තේ නෑ ගුලියක් කාලා හරි හිනාවෙලා සතුටින් හිටියා.මේ යන විදියට ඉස්සරහට ලංකාවේ අනිත් වුන්ටත් ගුලි කාලා මිසක් හිනාවෙන්න බැරි කරයි වගේ නන්දසේන ☹️
  7. Ryan08

    විලි ලැජ්ජ නැති බයියා

    ඌරන්ට මොන සෞඛ්‍යද??? ඌ ඒ අසුචි වලේම තමයි 😁
  8. Ryan08

    අළුත් බයික් වල ගනන් බලපන්

    මොන බයික්ද කොල්ලෝ කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවේ ඔන්න දැන් ඇත්තටම කන්න නැතුව ඉන්න වෙලා
  9. Ryan08

    අම්මෝ මේක කියවපන්කෝ.. එපා වෙනවා.. 😣

    කෙල්ලෙක්ට කැමතියි නම් පොල්ලෙන් ගැහුවා වගේ අහපන්.බලපන් අවුරුදු හතක් කාලේ නාස්තිවෙලා අන්තිමට වෙච්ච දේකුත් නෑ. අනිත් එක තමයි තමන්ට කැමති නෑ කියලා දැනෙනවා නම් වාත වෙවී පස්සේ යන්න එපා පතාගෙන ආපු ඒවා සසරේ පුරුදු රෙද්දවල් ඉස්සරහට දාගෙන උබම හීනලෝක මවාගෙන අන්තිමට නිකන් විඳවනවා.
  10. Ryan08

    ජනාදිපති කාර්‍යාලයේ HandShake

    රෝමය ගිණි ගනිද්දී වීනා ගහපු නිරෝ මතක් වෙච්ච එකෙක් වෙන්න බැරිද මේ 😁😁😁 හදිස්සියට වීනාවක් හොයාගන්න බැරි උනත් නීරෝට සෙකන්ඩ් වෙන්න බැරි නිසා අතේ ගහනවා ඇති 😁😁😁.
  11. Ryan08

    මම හොරකං කරපු ඩොලර් එකක් පෙන්නන්න බටන් එක ඔබලා.මම යනවා ගෙදර මහින්ද කියයි

    කුක්කු පැටියා. ඩොලර් මිලියන ගණන් මිසක් පහක් දහයක් ගහන්න මොකද මහින්දට පිස්සුද??? 😁
  12. Ryan08

    තව නාකි පඹයෙක්ට නෙලලා

    ජෝන්ස්ටන්ටයි, SB දිසානායකටයි මහින්දානන්දටයි මෙහෙම නෙළුවා නම් මට ඇති 😁😁
  13. Ryan08

    මේවා දකිද්දී නම් කලකිරෙනවා

    ලංකාව කියන්නේ මෙහෙම වෙන්න ඕන රටක් නෙවෙයි බං. ඇත්තටම දුකයි ☹️
  14. Ryan08

    නොරොච්චෝලෙට ගෙනාපු ගල් අඟුරු නැව් දෙක බාන්ඩවත් ඩොලර් නෑ. ලෙසටම හුකා ගන්ඩ වෙන්නෙ ඉස්සරහට.

    මෙච්චර කෙළවෙනකන් මුන් මොනවද බං කරේ 😡😡 එදාවේල හම්බකරන් කන මිනිස්සුන්ට මුහුදට පනින්න තමයි වෙන්නේ ☹️
  15. Ryan08

    ඔබ දන්නවාද..?

    👍👍
  16. Ryan08

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    හොදම දේ ඉස්සල්ලා ඩුබායි යන එක.ඊටපස්සේ හිමීට වෙන රටකට ට්‍රයි කරන එක. දැන් තියෙන තත්වේ හැටියට රට අදාළ නෑ ලංකාවෙන් එළියට යන එක තමයි හොදම දේ
  17. Ryan08

    අවුරුදු දහස් ගානක් පරන සම්බන්දයක්

    මුන් ඉතිං රෙදි අඳින්නේ ලැජ්ජාවට නෙවෙයි හීතලට නිසා ඔහොම එකක් හෙට උනත් කියන්න බැරිකමක් නෑ
  18. Ryan08

    කැ# ගොටා පලයන්.අලුත්ම එක.

    අප්පා බං මේවත් අහගෙන ඉන්නවා කියන්නේ මුන් මනුස්සයෝ වෙන්න බෑ. මොනවා උනත් ලංකාවේ ජනාධිපති කෙනෙක් මෙච්චර පහතට වැටුනේ නෑ. මනුස්සයෙක්ට මෙහෙම කතා කරන එක නම් හරි මදි ඒ උනත් මේ මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ තුවාලේ තියෙන එකානේ ඒකේ වේදනාව දන්නේ

    No contents