1. Ryan08

    Pathumගේ live එක දැක්කද? මොකක්ද එතන වුනේ?

    ලින්ක් එක දාන්න බෑ බං
  2. Ryan08

    මෙතුවක් කල් ආණ්ඩුව IMF නොගියේ චීනයේ කීමට.. - newsfirst

    "ලෝක බැංකුව ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් දෙන්න එකඟවෙලා" https://www.gossiplankanews.com/2022/04/imf-usd-million-600-debt.html?m=1
  3. Ryan08

    ගඩාෆිට කොහොමද එහෙම කලේ?

    උබට ඔයිට වඩා හොද විසදුමක් කල්පනා උනේම නැද්ද?? 😁😁 ඇයි යකෝ ගෝඨාගේ වැරැද්දට ලංකාවේ චන්දෙවත් නැති මගේ අහිංසක කෙල්ල වන්දිගෙවන්න ඕනද????? 😁😁😁 එක්කෝ උබව කුදලාගෙන ගියදෙන් 😁
  4. Ryan08

    A joke story

    ප්‍රභාකරන්ගේ මරණේවත් මිනිස්සු මෙච්චර ප්‍රාර්ථනා කරේ නෑ බං.
  5. Ryan08

    ගඩාෆිට කොහොමද එහෙම කලේ?

    මිනිස්සුන්ව ප්‍රචණ්ඩත්වය සදහා පෙළබෙවුවා කියලා උබව කුදලාගෙන යයි පරිස්සමින්.
  6. Ryan08

    Dear Admin

    👍👍
  7. Ryan08

    අම්මො උද්දමනය දැනුනෙ අද

    ඉලක්කම් වෙනස්කල ඉතිහාස කතා ඉලක්කය මිස් වෙච්ච සෙල්ලමක් පුතා වෙඩිල්ලක් පුරුරන්නේ නිසි නිලය පතා වරෙල්ලා එකමුතුව එලවන්න සතා - උපටාගැනීමක් -
  8. Ryan08

    විශේෂ නිවේදනයයි

    👍👍👍👍👍
  9. Ryan08

    ලේඩකට උපදෙස් ටිකක් ඕනේ.

    මටත් මීට අවුරුදු දෙකකට විතර කලින් ඔළුවේ කැරකිල්ලක්‌ ආවා කෙලින් ඉන්නම බෑ. පස්සේ ඩොක්ටර් ලේ චෙක් කරලා අයන් අඩුයි කියලා අයන් ටැබ්ලට් දුන්නා බීලා සතියෙන් හොදටම හොද උනා
  10. Ryan08

    මම ignore කරපු අය

    මෙතන පළවුන අනෙකුත් කමෙන්ට් සැලකිල්ලට ගෙන විද්වත් විණිසුරු මඩුල්ල විසින් ඒකමතිකව ගත්ත තීරණය අනුව ඔබ‍ට මෙහි සිටින සාමාජිකයන් ignore කරනවට වඩා ලේසියි ඔබගේ එළකිරි එකවුන්ට් එක වසාදමා යන එක බව දැනුම් දීමට කැමැත්තෙමු. 😁 එයින් ඔබගේත් අප එළකිරි සාමාජිකයන්ගේත් වටිනා කාලය ඉතුරුකර ගැනීමට මහගු පිටිවහලක්...
  11. Ryan08

    මේ මෙම්බර් බය්යෙක්ද?

    අනුරාධට නෙවෙයි මම නම් කිසිම එකෙක්ට කුණුහරප කියන්නේ නෑ. එහෙම කියන උන්ට උත්තර දෙන්න යන්නෙත් නෑ. කෙනෙක් තමන් කතාකරන වචන වලින් පෙන්නන්නේ තමන් හැදිච්ච පරිසරය.
  12. Ryan08

    සබන් 😔

    😁😁😁
  13. Ryan08

    නවසීලන්ත ගමනේ සැකයෙන් පසු බිරිඳ මරා සැමියා ළිඳට පනී

    තමන්ට ආදරේ නැති ගැණියෙක් වෙනුවෙන් මිනීමරුවෙක් වෙලා හිරේ යන්න හිතන කවුරු හරි ඉන්නවා නම් ඊටවඩා හොද ක්‍රම දෙසිය විසිපහක් තියෙනවා වීරයෙක් වගේ හිරේ යන්න කියන එක ඔළුවේ තියාගන්න
  14. Ryan08

    මැරිලත් ඉවරයි වෙළදපොලේ මිනි පෙට්ටි හිගයක්. පවතින මිනි පෙට්ටි මිලත් ඉහලට

    Erozan ගේ හත්මුතු පරම්පරාවම ඒ හරිය දැම්මම වෙන්කරගෙනලු 😁.
  15. Ryan08

    ගෙදර සබන් හදන විදියක්

    ගෙදරදීම සල්ලි අච්චු ගහන විදියක් දැම්මා නම් සේරටම වැඩිය ලේසියි.😁

    No contents