ඒ කියන්නේ බං ලංකාවේ වනාන්තරයක්වත් අතැරලා නෑනේ මොකෙක් හරි ඇමතියෙක් ඒකෙත් හෝටලයක් හරි ගහනවනේ. චීනේ එහෙම නෑ කියලා ඔය කියන්නේ 😁😁 චීනේ වනාන්තර අතැරලාලු 😁😁 සල්ලි අතේ තියෙනවා නම් ගෙදර මිනිස්සුන්ට වැඩිපුර ඇදුම් ටිකක් අරගෙන තියපන් බැරිවෙලා වත් ඇදුම්කඩ වැහිලා ගියොත් යථා තත්වෙට එනකම් ආදේශකයක් හැටියට උබලට...