1. aneasarayana

    Breaking Bad (TV Series)

    :yes::yes:මම season 1 බලලා ඉවරයි. දැන් 2 බලන්නේ. බලපු සිරාම එකක්.
  2. aneasarayana

    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

    මමත් එහෙමයි බන්. මෙලෝ ගතියක් නෑ. අනික් එක අපි දන්නා සහ පොත්වල තියෙන රාවණ ඉතිහාසයේ තියෙන්නේ රාවණාගේ අම්මා කයිකේසි කියලා.මේකේ කියන්නේ වෙන නමක්.
  3. aneasarayana

    මළගෙයක්_ගන්න_උදව්වක්

    සමහර අය නම් දැන් ගෙවල් වල තියන්නේ නෑ කෙලින්ම පාලර් එකේ තමා තියන්නේ. මැරුණ කෙනාගේ කැමැත්ත අනුව තමා ඉතින්. මේ වැඩේ ගෙදර තියෙනවට වඩා ලේසියි කියලා තමයි එහෙම කරපු අය කියන්නේ.
  4. aneasarayana

    Minoxidil ගාලා මූණ කර වෙලා

    මම ඒ කාලේ ගෑවා පැනොක්සිල් කියලා එකක්. උඹ කිව්වා වගේ වෙනවා හැබැයි කුරුලෑ නම් හොඳ උනා.
  5. aneasarayana

    22+ wela yaluwanee

    rep22+
  6. aneasarayana

    22+ wela yaluwanee

    rep22+
  7. aneasarayana

    22+ wela yaluwanee

    rep22+
  8. aneasarayana

    22+ wela yaluwanee

    rep22+
  9. aneasarayana

    බොරදියේ කොරෝනා

    :yes::yes::yes:
  10. aneasarayana

    Amen ❤️🙏🏻

    laws of thermodynamics The first law, also known as Law of Conservation of Energy, states that energy cannot be created or destroyed.
  11. aneasarayana

    22+ wela yaluwanee

    rep22+
  12. aneasarayana

    22+ wela yaluwanee

    rep22+ dunna
  13. aneasarayana

    0:02 / 4:24 සිංහල දුප්පත් එකෙක් ඉඩමක් අල්ල ගත්තොත් &

    අනේ ඕවා කතා කරලා බලලා වැඩක් නෑ. අපිට පුළුවන් එකම දේ තම්බි කඩවලට නොයා ඉන්න එක. ආණ්ඩුවෙන් බලන්න ඕනේ ඒවා නමුත් ඕවට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා.
  14. aneasarayana

    Amen ❤️🙏🏻

    :yes::yes::yes:
  15. aneasarayana

    නවක_වදය

    ඕක තුරන් කරන්න නම් අර 3 % කුහකයන්ව සමූල ගාතනය කරන්න ඕනේ .ඒක වැරැද්දක් කියන එක උන්ට තේරෙන්නේ නෑනේ.

    No contents